ඉතින් කොහොමද යාලුවනේ කාලෙකින්
මේ පැත්තේ එන්න බැරි උනාට සමා වෙන්න ඒ කාලේ ජොබ් කලා එත් වැඩක් නෑ මාත් දැන් ආයේ උසස්
පෙල කරනවා අයිට් වලින් කැම්පස් යන්න බැරි උනොත් තියෙන කොම්පියුටර දැනුමෙන් කියක් හරි
හොයත හැකි කරන්න ගිය ජොබ් එකත් අතහැරියා මට ඊට වැඩිය ගානක් පිවරෙන් හොයන්න පුලුවනි
ගේමක් නැතිවම වගේම කාටවත් යටත් වෙන්නේ නැතිව වැඩි කථා මක්කටෙයි කෙලින්ම බහිමු වැඩේට
මම ජොබ් කරපු කාලේ පිවර්ට බලු සැලකිලි ගිග් දැම්මේ නැ ලොග් උනේ නැ පාඩුවේ හිට්යා පෝන්
එකෙන් මෙල් එකට ගිග් ඇව්ත් බැලුවද එහෙම ආවොත් පුලුවන් එකක් කරලා පාඩුවේ හිට්යා කාලේ
ගෙවුනා අවුරැද්ද ඉවර වෙද්දි වැඩ ඉවරයක් නැහැ පිවරේ පැත්ත බැලුවේ නැහ නෙගෙට්ව් වැටිලා
බැජ් අයින් වෙලා ඔක්කෝම අතහරලා ලැප පෝමැට් කරලා වැඩට බැස්සා හැදුවා එකවුන්ට් දෙකක්
දෙකම ඇමරිකන් තමයි හැබැයි වෙනස් අයිපි වලින් ලොග් වෙන්නේ එකකට ලොග් වෙද්දි තව එකක්
ලොග් වෙන්නේ නෑ හැබැයි හැමදාම මම එක ගිනුමකට හරි ලොග් වෙනවා ඒවා ගෙන් ගොඩාක් දැනුමක්
ආවා හැබැයි මේවාට ගොඩාක් උදව් කලේ අයිප්ල්ස් වගේ බ්ලෝග් ලියන යාලුවෝ මම කවදාවත් ඊ මනි
ක්ලාස් ගිහින් නෑ යන්නෙත් නෑ හැබැයි පුලුවන් දවසක කාටත් පිනට උගන්නවා මොකද ඡන්දේ ඉල්ලන්න
නෙමේ මේක අපේ රට නිසා
මම ලබා ගත්ත දැන්ම ඔයාලා කාටත්
ලිපි මාලාවක් හරහා ලබා දෙන්නයි මම හදන්නේ හරි
ඔයාලා කවුරැත් ඉතින් පිවර් ගැන දන්නවනේ ඇත්තටම අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා විවිධ ක්‍රම පවතිනවා..කව්රැ හරි අන්තර්ජාල මුදල් අසත්‍යක් කියලා
හිතනවා නම් එක වැරදියි..මම පෙන්නනම් මම හම්බ කරපුවා ...මේ දවස් වල නම් මේ පිලිබද
කව්රැත් වයස් බේදයකින් තොරව උනන්දු වෙනවා..ගොඩක් අයට වෙන්නේ නිසි දැනුමක් මේ පිලිබද
නැති නිසා විවිද ප්‍රෝඩාවන් වලට හසු විම තමා
වැඩි
කතා නැතිව මුලින්ම කියල දෙන්න යන්නේ මුදල් අසීමිතව හොයන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන
http://fiverr.com මේක ගැන දැනටමත් අවබෝධයක් නැත්නම් ගිහින්
රවුමක් දාලා බලන්න..මොකුත් තේරැනේ නැත්නම් ආයෙත් පාරක් ගිහින් බලන්න ඒත් නැත්නම් ඉතින් iplusblog.com
බලන්නකෝ
දැන් ගිහින් ගිහින්
රවුමක් දාලා බලන්න.. මම හිතනවා ඒ පාර නම් යන්නේ රවුමක් දාන්න නෙමේ ගිග් එකක්
දාන්න කියලා මම හරි නේද?.....................
ආ...
කියන්න බැරි උනා iplus කියපු විදියට දැන් ෆිවර් හි ගිනුමක් හදන්න බෑ මොකද ඒ කාලේ
වගේ නෙමේ මේ කාලේ ගිනුමක් මම නම් කියන්නේ මේකට Hotspotshifed වලින් සෑදීමේදී අවුලක් නෑ බොහෝ දෙනා කතා
කරන දෙයක් තමයි අපි යොදාගන්නා රට ෆිවර් ගිනුමේ අනාගතයට බලපානවද කියලා!ෆිවර් එකේ තියන සිස්ටම් එකෙන් අපේ අයි.පී ඇඩ්රස් එක අනුව අපේ රට තීරණය කරනවා
ඒ නිසා කෙලින්ම ගිහින් රිජිස්ටර් උනොත් වෙන්නේ තමන්ගේ අයි.පී ඇඩ්රස් එකට අදාල රට ඒ ගිනුමට සම්බන්ද
වීමයි..ගොඩක් අය කියනවා අපිඨ ඕර්ඩර් අඩුයි කියලා ඒක අැත්තක් තිෙයනවා
නැත්තක් තිෙයනවා ෙමාකද සමහර ලංකාෙව් ඒකවුන්ට් වලට ඔඩර තිෙය් සමහර අයට නැහැ ඒ නිසා ෙකාකටත්
යුරෝපීය රටක් තමන්ගේ ගිනුමට සම්බන්ද කර ගැනීම නුවණට හුරැයි කියලා..ඒ අතරින් යූ එස් ඒ එකවුන්ට් මුල් තැනක්
ගන්නවා මට නම් තියෙන ඔක්කොම යූ එස් ඒ එකවුන්ට් තමා මම කිව්වෙන් දැන් අයිපි හයිඩ් කරන්
යන්න බැහැ අමාරැයි කියලා ෙමාකද දැන් පිවර් ෙවනස් උන් දැන් ටිව් වල පවා අැඩ්ස් දාලා
පරෙමොට් කරනවා ඒක නිසා අප්ඩෙට් ගොඩාක් කලා ඒක ඒක මැසෙජ් දාල තිබුනා මතකයිනේ හරි මම
අයි පි ඒක Change කරන විදි ට්කක් කියන්නම්.........
තමන් කැමති නම් වෙනත් රටක විදියට පෙනී සිටින්න ඒ සදහා අයි
පී චෙන්ජර් සොෆ්ට්වෙයා එකක් හරි ප්‍රොක්සියක් හරි බාවිතා කරන්න පුලුවන්..එකවුන්ට් එකක්
හදන පලමු වතාවට පමණයි මේක අවශ්‍ය වන්නේ
www.nuip.net
www.hidemyass.com
මේවාගෙන් කරන්න පුලුවන් ඒත් දැන් වැඩද දන්නේ නැහැ හරි කමක් නැහැ ඔව්ව නැතත් මම දන්න දෙයක් කියලා දෙන්නම් මාත් ඉතින් කොහේහරි බ්ලෝග් එකක හරි පොර්ම් එකක් හරි තිබ්බ දෙයක් තමයි හොදේ මම ඊ මනි ක්ලාස් ගිහින් නැහැනේ වැඩේ හරි ගියේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම වෙන විදියක් හරි කියලා දෙන්නම් ඒවා ට්කක් අමාරැයි එකයි කිව්වේ නැත්තේ පිවරේට එනවා නම් කරන්න ඔන තරම් වැඩ තියෙනවා ඒත් සමහර යාලුවෝ කියනවා අපිට කිසිම හැකියාවක් නැහැලු හරි කමක් නැහැ එහෙම අයට මම කියන්නේ කෝකටත් පේක් පේසුබුක් ගිනුම් ටිකක් හදාගන්න සුද්දෙක් විදියට හදාගන්න 25ක් වත් තිබුන නම් හොදයි දැන් ඉතින් ඒකට බය වෙන්න කාරි නැහැ පේක් පේසුබුක් ගිනුම් ටිකක් හදාගන්න පුලුවන් ඒත් ඉතින් ඊ මෙල් හදන එකනේ අවුල මෙන්න ඔකට උත්තරේ විනාඩ්යකට ඊ මෙල් 3-4ක් උනත් මේකෙන් හදා ගන්න පුලුවන්
https://www.guerrillamail.com/inbox
ඒ වගේම මේ කඩ්ඩෙන් දාල තියෙන ටිකත් කියවන්න පාඩම් කරන්න තියෙනවා මම යනවා එහෙනම්
..................................... TRICKs ......................
Free Submission to 20 Popular Search Engines
Free URL submission to 20 popular search engines. Submit as many URLs as you want for free, whenever you want! Take advantage of our free tools today!
Free Rank Check | DIY Meta Tags | Easy Submit | Premium Submit
www.ineedhits.com
Free URL Submission
Add your site URL to major search engines for free in 2 minutes!
www.submitexpress.com
Free Links and Listings
One Way Text Links for Free. Build links quickly and easily.
www.coolwebsitelistings.com
Submit Website
Submit Your Website to 700,000 Search Engines. 100% Automated!. Offers free trial service.
My-Easy-Submitter.com
Submit Website
Free URL submit to 700,000+ search engines. Premium service for $39,90
www.softwaresubmit.net
1on40: Free Submission
Top Ranking on 40 Top Search Engine Limited Time Free Submision Service
www.1on40.com
Free Website Submission
Website Promotion Tips Secrets Professional Submission Service
www.dreamsubmit.net
1 2 3 Add Masters Web Promotion Tool
Offers free web promotion services to list web sites to search engines.
www.123-add-masters.com
Add Me
Free submission of pages to search engines and directories, including Altavista, HotBot, Lycos, Webcrawler, Google and Infoseek.
www.addme.com
FreeSubmit
Free URL web submission to Altavista, HotBot, Lycos, Webcrawler, Google, Infoseek, WhatUSeek and Excite.
free.websubmit.net
Internet Promotion Services
Free registration of URLs with search engines and directories. Offers free trial service.
free.netpromote.com
Launch (United Kingdom)
Free submission of URLs to search engine promotion and directory listings, including the United Kingdom, Australia and Canada.
www.nnh.co.uk
Link Popularity
Provides free service generates a custom Link Popularity Report, detailing which sites links to your URL.
www.linkpopularity.com
One Business Place
Central Florida small business resource community offering products and marketing assistance, free listings, expert advice, technical support and directory services.
orlando.onebusinessplace.com
Promotion HQ.com
Offers free submission of URLs to search enigines. Provides gold and platinum submission packages.
www.promotionhq.com
RedeSubmit
Free URL submission to search engines, including Altavista, HotBot, Lycos, Webcrawler, Infoseek, WhatUSeek, Excite, AOL Search and Yahoo.
www.redesubmit.com
Registration Wizard
Offers free web promotion tools, information and tips for submitting web site URLs to search engines.
www.registrationwizard.com
SelfPromotion.com
Provides free URL registration services. Offers tips on getting listed.
selfpromotion.com
SmallBizFFA
Advertising network that offers free advertising and a web site to help drive traffic.
www.smallbizffa.net
Sofitware.com
Free URL submission to search engines, including AltaVista, Infoseek, HotBot, Lycos, Excite, AOL and What-U-Seek.
www.sofitware.com
Submit Away!
Free Web site promotion resource offering promotion options for businesses, organizations or personal websites.
www.submit-away.com
Submit Corner
Provider of free search-engine submission and META tag generator. Includes free guides and tools to optimizing web sites for search-engine positioning.
www.submitcorner.com
Submit It
Provider of free manual submission services to search engines. Offers services to promote website and meta tag optimization.
www.submitit.co.uk
Submit Plus (Canada)
Provider of free web-site registration with search engines. Offers site promotion resources, including free community and forum. Based in Victoria, British Columbia.
submitplus.bc.ca
Submit UK
Free URL submission service to UK search engines.
www.submituk.clara.co.uk
Submit-To.com
Provider of search engine submission services. Also, provides affiliate programs, web hosting and marketing tips.
www.submit-to.com
World Submitter
Provider of free URL submission services. Owned and operated by NOAN.
www.worldsubmitter.com
Improve Website Search Engine Placement by Submitting it in Top Ranking Directories
Here's a list of the top free ranking, human-edited SEO friendly general directories, where you can submit your website. These directories are ordered by their Home Google PageRank and listed with links to the "Add/Suggest a Site" pages
කාටත් සුබ දවසක් ෆිවර් වලින් ගොඩ යන හැටි ඊ ලග පෝස්ට් එකෙන් කථා කරමු
patta
ReplyDelete