Saturday, March 23, 2013

What Is Payoneer MasterDebit Card Free Fiverr Revenue Card ෆිවර් එකේ සල්ලි ගන්න නොමිලේ ඩෙබිට් කාඩ් එකක්


ඉතින් කොහොමද යාලුවනේ හහ්ම්ම්..... පට්ට කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනාට සමා වෙන්න මාත් දැන් ආයේ උසස් පෙල කරනවා එත් ඉතින් පිවරේ එන ඔඩර් එකක් දෙකක් කරලා පාඩුවේ ඉන්නවා කරන්න ගිය ජොබ් එකත් අතහැරියා මට ඊට වැඩිය ගානක් පිවරෙන් හොයන්න පුලුවනි ගේමක් නැතිවම වගේම කාටවත් යටත් වෙන්නේ නැතිව වැඩි කථා මක්කටෙයි කෙලින්ම බහිමු වැඩේට ඔයාලට කියන්න බැරි උනානේ මටත් ආවනේ  එකක් අප්පට සරි පට්ටම හැපි මෙච්චර කාලයක් Hatton National BANK නේ පිහිටට හිට්යේ ඒකේ රිස්ක් එකක් තියෙනවා ඒ වගේම නිති විරෝධී එත් ඉතින් මක්ක කරන්නෙයි මට වගේම ඔයාලටත් පහල දක්වලා තියෙන රටවල් වලින් පේපැල් ගිනුමක් ඇති කියලා ව්ශ්වාස කරනවා
Malaysia
Indonesia
Philippine
මටත් තියෙන්නේ මැලේසියන් එකක් හරි සල්ලි නම් එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් ගිණුම ලිම්ට් උනොත් හරි බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?  ඒත් ඉතින් පොලිසියේ මාමලත් එක්ක ඒව බැරිවෙයි මේ රටෙන් හැමදේම පිටරටින් ගේනවා සල්ලි දිලා අපි සුද්දගෙන් ගානක් ගේන එක තමයි නරක ඒත් එකේ හොද පැත්තක් තියෙනවා මොකද මේකෙන් ලෝකල් ඇඩ් ක්ලික් වගේ රොබරි ව්‍යාපාර වලින් ලංකාවේ ම්නිස්සුන්ගේ සල්ලි ඇදි යන එක නවතිනවා මේ ලගදි මම අදුරන අයියා කෙනෙක්ට පස්ට බලුවැඩක් උනා මිනිහා කැම්පස් පොරක් මු ඉස්සර ඉදන් ඊ මනි කරනවා මට මතකයි මු මට bux.to එකේ රෙප් ලින්ක් එකක් දුන්නා ඒත දැන් මු ඔව්වා අතඇරලා Odesk freelancer වගේ ඒවගේ බරටම වැඩ ඒකා ජාවා එහෙම දන්න නිසා මාසෙකට $1000 විතර හොයනවා කොහොම හරි රටේ වගකියයුත් ආයතනයකින් ඇව්ත් මුගෙන් පුරශ්න කරලා මුව චා කරලා හැබැයි මු ඉංගිලිෂ් වලින් ටොක් කරලා මු පොරක් කියලා පෙන්වන්න ඒත් මුට අන්තිමට බර ගානක් නැති උනා ඒ සල්ලි පේපැල් එකට දුන්නද කොහෙද ඒයා තමයි මටත් කිව්වේ Payoneer Card එක ගැන



*හරි අපි බලමු Payoneer Card කියන්නේ මොකක්ද? කියලා
 මේකත් සාමාන් බැංකුවකින් දෙන කාඩ් එකක්. කියන්නේ සල්ලි ණයට දෙන්නේ නෑ, ඔයාගේ ගිණුමේ තියෙන සල්ලි තමයි ඔයා පාවිච්චි කරන්නේ. මේ Payoneer Master Card එක දෙන්නේ Payoneer.com එකෙන්. මෙයාලා 2005 ඉඳලා මේ වෙනකම්ම මේ කාඩ් නිකුත්කරනවා. ඒවගේම Payoneer කාඩ් දෙන්නේ බැංකු කිහිපයක් එක්ක සම්බන්ධ වෙලා, ,
1. Choice Bank.
2. First Covenant Bank.
3. First Century Bank.
මේක පෙරගෙවුම් ඩෙබිට් කාඩ් එකක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පැය 2 ඇතුලත කාඩ්පතට මුදල් පේපැල් මුදල් ලංකාවේ ගොඩාක් ATM යන්ත්‍ර හරහා රුපියල් කරන්න පුලුවන්.(මම නම් කියන්නේ පෞද්ගලික බැංකුවක් පාවිච්චී කරනවා නම්  ගොඩක් හොදයි. Hatton National Sampath Bank HSBC Commercial මේවා නම් පස්ට මම හදිස්සියට රජයේ බැංකුවක් පාවිච්චී කරා අප්පට සිරි ඔබගේ කාඩ්පත මෙම ජාලයට සම්බන්ධ කරලා නැලු අම්ම අප්පා මතක් උනා එදයින් පස්සේ යන්නෑ ගියා Commercial එකට පොරක් වගේ දැම්මා කාර්ඩ් එක ගත්තා සල්ලි
Payoneer Card මොකක් ද මේකේ තියෙන හොදකම
* පැය 2 ඇතුලත කාඩ්පතට මුදල්
* බැංකු ගිණුම් අවශ්‍ය නැත
* ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබාගන්න පුලුවන්
*PayPal, Amazon, Skrill (Moneybookers),ආදී තවත් සේවාවන් (All  in One)
* ලංකාවට සම්පූර්ණයෙන්ම වලංගුවිම
*Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.
*Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?
කොමද ඇප්ලයි කරන්නේ?
1.Payoneer.com site එකෙන්
2.Fiverr.com එකෙන්

 මේක ඉස්සර නම් දුන්නේ fiverr Odesk වගේ වෙබ් සයිට් වලින් ඒත් දැන් ගොඩාක් සයිට් මේක දෙනවා ඉතින් ඔයාලටත් පුලුවන් මේ තියෙන ලින්ක් එකකින් ගිහින් කාඩ් එකක් නොම්ලේම ගෙදරට ගෙන්න ගන්න ඒ විතරක් නෙමෙයි $ 25ක් නොමිලේම ලැබෙනවා




Fiverr.com එකෙන් Payoneer card එකක් apply කරමු.

මූලික සුදුසුකම් :
Level 2 seller

ඔබ ලෙවල්  2 උන විගසම fiverr card withdraw කියල බට්න් එකක් active වෙයි. එතනින් ගිහින් අවශ් විස්තර ඉදිරිපත් කරන්න. (සත් තොරතුරු දීමට වගබලා ගන්න.)ඒත් ඔයා තාම Level 2 seller කෙනක් උනේ නැද්ද දැන් නම් Level 1 seller ඇප්ලයි කරන්න පුලුවන් ඒත් ඔය කිසි දෙයක් නැත්නම් මෙතනින් යන්නකො 


වැදගත්    මම දැක්කා වගේ පිෂින් සයිට් එකක් ඒක නිසා ඇත්තම සයිට් එකද කියලා බලන්න මම දිපු ලින්ක් එකෙන් යනවා නමි අවුලක් නැහැ

                            * සියල්ලටම නිවැරදි තොරතුරු ලබාදෙන්න

                               

                              * මෙහෙම පණිවිඩයක් ලැබෙයි



Payoneer කාර්ඩ් එක    ලින්ක් කරගන්න විදිය


Fiverr කරන යාලුවොන්ට මේක වැදගත් වෙයි මම මේ කියන්න යන්නේ payoneer කාර්ඩ් එකෙන් Fiverr එකේ සල්ලි ගන්න විදිහ මුලින්ම කට්ටිය Fiverr පටන් අරගෙන ලෙවල් 1 උනාම වගේ මේ ලින්ක් එකෙන් ඉල්ලන්න මේකට සල්ලි යන්නේ නැ ඒ වගේම bit.ly/ZUuPV6 මේකෙන් කාඩ් එක අරන් කාඩ් එක ගෙදරට ආපු අයටත් මේකම තමයි ඊට පස්සේ කොහොමත් මාස දෙකක් වගේ යනවනේ ලෙවල් 1 හෝ 2 වෙන්න එතකොට ඔයාලට payoneer කාර්ඩ් එක ඇවිත් තියේවී කාර්ඩ් එක active කරගන්න විදිහ කාර්ඩ් එක එන ලියුමේ ලියල තියෙනවා කරන විදිහ  ...... ලෙවල් 1 හෝ 2 උන ගමන Fiverr එකේ revenues ටැබ් එකේ New Fiverr revenuer Card කියන එක  active වෙලා තියේවි ඊට පස්සේ එතැනින් ගිහින් කලින් පාවිච්චි නොකරපු E-mail එකක් යුස්කරලා රෙගිස්ටෙර් වෙන්න කලින් විස්තරම දෙන්න ප්රශ්නයක් වෙන්නේ නැ ... ඊට පස්සේ ඔයාලගේ E-mail එකට
Payoneer Customer Support එකෙන් E-mail එකක් එවනවා එකේ තියෙනවා යටින්ම Your reference number in our system is xxxxxxx. කලින් රෙගිස්ටෙර් උන එකටයි ලෙවල් 2 උන ගමන් Fiverr එකන් ඉල්ලපු කාර්ඩ් එකටයි දෙකටම ඔය mail එක එනවා නම්බර් දෙකම ඕනේ මේ වෙඩේ කරන්න ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න http://www.payoneer.com/contactUs.aspx ගිහින් ඔය mail එකක් දාන්න මේ payoneer එකවුන්ට් දෙකම Merge කරලා දෙන්න කලින් ඉල්ලපු කාර්ඩ් එක මන් ගවා තියෙනවා එක නිසා මේ දෙකම එකට කරලා දෙන්න කියල ඕකට ඉටිනේ දවස් 2-3 ඊට පස්සේ ඔයාගේ කාර්ඩ් එක තියෙන mail එකට E-mail එකක් එනවා වෙඩේ කරපු ගමන් ඊට පස්සේ ඉතින් ඔයාලට payoneer කාර්ඩ් එකට සල්ලි ලෝඩ් කරන්න පුළුවන්  Fiverr වලින්

Payoneer Card Rates & Fixed Fees.

එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $3 (Rs460) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
Balance එක බලන හැම පාරම $1 (Rs125) එකක් කැපෙනවා.
කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.

කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර Fees කැපෙන්නේ නෑ.

මේ දවස් වල වලට කරන අයට $25 Bonus එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.....................


No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team