Sunday, September 2, 2012

නිදන් හිටියත් සල්ලි ඒන වැඩක්

                                          ඉතින් කොහොමද යාඑවනේ වැඩ වැඩ වැඩ ....... මෙව්වා කවදා ඉවර වෙවිද ඔක්කොම නවත්තලා දාලායි මම අද ඊ මනි ගැන පෝස්ට් එකක් දාන්නේ.................

වැඩි කථා මක්කටෙයි අපේ කට්ටිය හිතන්නේ ඊමනි කියන්නේ ඇඩ් ක්ලික් කොරන එකට කියලනේ එකට ඊමනි ලෝකේ අය කියන්නේ internet එකෙන් හිගා කනවා කියලා.
එත් කමක් නැ කියමුකෝ...........     හිගමන් ලැබෙන්නැති එකනේ පුරශ්නේ අද පත්තරයක් බැලුවොත් අනිවාරයෙන්ම එකේ ඊමනි ගැන ඇඩ් එකකට වැඩියෙන් තියෙනවා එත් ඇඩෙන කෙස් එක ඔය පත්තරේ ඇඩ් දාන් උගන්නන උනුත් ඊමනි කරලා සත පහක් වත් අතට අරන් නැති එක ගොඩක් උන් කරන දේ තමා කොහෙන් හරී ඔය ඊමනි ගැන තියෙන CD එකක් ගන්නවා (290 ඉදලාම තියෙනවා හොදේ) එකේ තියෙන එවා කොරලා කොරලා එක ස්කැම් කියලා තේරැනාම උත් හිතනවා මාත් CD එකක් කරලා හරි කියක් හරි හොයාගන්න ඔන කියලා CD ගහනවා ඔන්න ඔක තමයි ඇත්ත එක නිසා පරිස්සමෙන්
උන් ගැන කථාකර කර හිටියොත් අපිට අපේ වැඩේ කරගන්න වෙන්නෑ අපි කෙලින්ම වැඩේට බහිමු මම ඔයාලට මාතෘකා කිහිපයක් යටතේ මුදල් ගෙවන වෙබ් අඩවි ගනනාවක් ගැන කියා දෙන්නම් මට සත පහක් වත් එපා ඔයාලත් දන්න දෙයක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දානන් මට ඒ ඇති හරි පහල තියෙන ක්‍රම වලින් මුදල් උපයන්න පුලුවන්

1.
ඇඩි ක්ලික් කිරිමෙන්.
2.URL short කිරිමෙන්.
3.පයිල් අප්ලෝඩ් කිරිමෙන්.
4.අන්තර්ජාලයේ රැකියා(mini job site).
5.තැරැව් කරැවෙක් වශයෙන්.
6.මුදල් ආයෝජනයෙන්.

මේ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා මෙහි පලමු ක්‍රමයවන ඇඩ් ක්ලික් කිරිම දැනටත් ගොඩක් දෙනෙක් කරගෙන යන වැඩක් එත් එක් එතරම් සාර්ථක නෑ... පොඩි ගානක් අතට ගන්නත් ගොඩක් කල් යනවා ඇත්තම කිව්වොත් සල්ලි අතට අරන් බලද්දි ඊට වඩා වැඩි ගානක් ඉන්ටනෙට් බිල් එකට ඇවිත් එක නිසා එක අතහැරලා අපි අද URL short කිරිමෙන් මුදල් උපයන ආකාරය ගැන කථා කරමු මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම ලෙහෙසි වැඩක් ඇත්තම කියනවා නම් මෙකටක් ටිකක් කාලයක් යනවා එත් කිසි වියදමක් නෑ මම මීට මාස 6කට විතර කලින් URL short අඩවියක ලින්ක් 3,4ක් Facebook,මගේ Blog වලයි දැම්මා ඔහොම ඉද්දි මගේ පේපැල් එකවුන්ට් එකට නිකම්ම $6.5ක් ඇවිත් මම එච්චර මහන්සි උනෙත් නෑ වැඩිය ලින්ක් දැම්මෙත් නැ මම දන්න ඒ වගේ සල්ලි ගෙවන සයිට් හුගක් තිෙයනවා ඒවා ගැනත් ඉදිරියට කියන්නම්
මොනවා උනත් USA,UK,.........
ඔය පොෂ් සුද්දෝ ඉන්න රටවල උන් බැලුවම තමා ගොඩක් චාන්ස් තියෙන්නේ
    අපි දැනට url short කරලා වැඩිම ගානක් ගෙවන සයිට් එක ගැන කථා කරමු. adfocus කියන්නේ එහෙම සයිට් එකක් (මම දන්න විදියට අතට ගන්න පුලුවන් වැඩිම ගාන ගෙවන්නේ මේ සයිට් එක තමයි ඉට වඩා ගෙවන සයිට් වලින් සල්ලි ගත්ත අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න කාටත් දැනගන්න මාත් සියල්ල දත් නෙමෙයිනේ...............)adfocus visitors 1000 කට $ 6.50 ගෙවනවා. bux site වගේ හැමදාම ක්ලික් කර කර ඉන්න ඔනත් නෑනේ තමන්ගෙම කියලා හොද බ්ලෝග් එකක් හරි වෙබ් සයිට් එකක් තියෙනවා නම් හොද ආදයමක් ලබන්නත් පුලුවන් ඉතින් ඔයාලත් කැමති නම් කරලා බලන්න මෙතනින් යන්න සයිට් එකට ලොග් වෙන්න referral ක්‍රමයක් තියෙන නිසා ඔයාලට තවත් වැඩිපුර සල්ලි හොයන්න පුලුවන් මොකද ඔයාල මේ සයිට් එකට ඔයාගේ referral කෙනෙක් ඇඩ් කලාම එයා හොයන මුදලින් 20% ඔයාට නිකම්ම ලැබෙනවා referral ගොඩක් හොයා ගත්තම කල්ල මරේ එහෙනම් අතත් රිදෙනවා අදට ඇති නේද මේ ගැන තව පෝස්ට් එකක් ලගදිම දානවා එහෙනම් ඔයාලා කාටත් ජය වේවා කියලා මම කැපෙනවා..............

    No comments:

    Post a Comment

    @www.emoneyatoz.blogspot.com-team