Showing posts with label Fiverr Revenue Card Free. Show all posts
Showing posts with label Fiverr Revenue Card Free. Show all posts

Saturday, March 23, 2013

What Is Payoneer MasterDebit Card Free Fiverr Revenue Card ෆිවර් එකේ සල්ලි ගන්න නොමිලේ ඩෙබිට් කාඩ් එකක්


ඉතින් කොහොමද යාලුවනේ හහ්ම්ම්..... පට්ට කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනාට සමා වෙන්න මාත් දැන් ආයේ උසස් පෙල කරනවා එත් ඉතින් පිවරේ එන ඔඩර් එකක් දෙකක් කරලා පාඩුවේ ඉන්නවා කරන්න ගිය ජොබ් එකත් අතහැරියා මට ඊට වැඩිය ගානක් පිවරෙන් හොයන්න පුලුවනි ගේමක් නැතිවම වගේම කාටවත් යටත් වෙන්නේ නැතිව වැඩි කථා මක්කටෙයි කෙලින්ම බහිමු වැඩේට ඔයාලට කියන්න බැරි උනානේ මටත් ආවනේ  එකක් අප්පට සරි පට්ටම හැපි මෙච්චර කාලයක් Hatton National BANK නේ පිහිටට හිට්යේ ඒකේ රිස්ක් එකක් තියෙනවා ඒ වගේම නිති විරෝධී එත් ඉතින් මක්ක කරන්නෙයි මට වගේම ඔයාලටත් පහල දක්වලා තියෙන රටවල් වලින් පේපැල් ගිනුමක් ඇති කියලා ව්ශ්වාස කරනවා
Malaysia
Indonesia
Philippine
මටත් තියෙන්නේ මැලේසියන් එකක් හරි සල්ලි නම් එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් ගිණුම ලිම්ට් උනොත් හරි බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?  ඒත් ඉතින් පොලිසියේ මාමලත් එක්ක ඒව බැරිවෙයි මේ රටෙන් හැමදේම පිටරටින් ගේනවා සල්ලි දිලා අපි සුද්දගෙන් ගානක් ගේන එක තමයි නරක ඒත් එකේ හොද පැත්තක් තියෙනවා මොකද මේකෙන් ලෝකල් ඇඩ් ක්ලික් වගේ රොබරි ව්‍යාපාර වලින් ලංකාවේ ම්නිස්සුන්ගේ සල්ලි ඇදි යන එක නවතිනවා මේ ලගදි මම අදුරන අයියා කෙනෙක්ට පස්ට බලුවැඩක් උනා මිනිහා කැම්පස් පොරක් මු ඉස්සර ඉදන් ඊ මනි කරනවා මට මතකයි මු මට bux.to එකේ රෙප් ලින්ක් එකක් දුන්නා ඒත දැන් මු ඔව්වා අතඇරලා Odesk freelancer වගේ ඒවගේ බරටම වැඩ ඒකා ජාවා එහෙම දන්න නිසා මාසෙකට $1000 විතර හොයනවා කොහොම හරි රටේ වගකියයුත් ආයතනයකින් ඇව්ත් මුගෙන් පුරශ්න කරලා මුව චා කරලා හැබැයි මු ඉංගිලිෂ් වලින් ටොක් කරලා මු පොරක් කියලා පෙන්වන්න ඒත් මුට අන්තිමට බර ගානක් නැති උනා ඒ සල්ලි පේපැල් එකට දුන්නද කොහෙද ඒයා තමයි මටත් කිව්වේ Payoneer Card එක ගැන