Showing posts with label fiverrsinhalen. Show all posts
Showing posts with label fiverrsinhalen. Show all posts

Thursday, February 12, 2015

Cash Back Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්








Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්
මේක Ebay එකේම වෙබ් අඩවියක්.
මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 4-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක
.මේ සඳහා මුලින්ම  රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න. $5 ක ගිෆ්ට් ඒකක් ලැබෙනවා.

මෙතනින් රෙජිස්ටර් වෙන්න







දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.

http://goo.gl/wLHzBV


කිලික් කරලා දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
තන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන හරි තව ගොඩාක් සයිට් තියෙනවා කැමති ඒකක් තොර ගන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්.
Big Fat Payment Settings වලට ගිහින් ඔයාගෙ පෙපැල් ඒක දුන්නම කැෂ් බැක් වනවා
මෙන්න මෙ දවස් වලට තමා ලැබෙන්නෙ

Purchases Posted Between Big Fat Check Sent
Jan 1-Mar 31 May 15
Apr 1-June 30 Aug 15
July 1-Sept 30 Nov 15
Oct 1-Dec 31 Feb 15


Feb 15 කැෂ් බැක් වුන ඒකෙ ස්කිරින් ෂොට් ඒක






තවත් ඒකක්