Showing posts with label පිවර් පාඩම් මාලාව. Show all posts
Showing posts with label පිවර් පාඩම් මාලාව. Show all posts

Wednesday, February 18, 2015

ඩිසයින් කරමු සල්ලි හොයමු..

මම දැකපු දෙයක් තමයි ශත දශම ගණන් වලට ක‍ටු කාගෙන ඇඩ් ක්ලික් කරලා කීයක් හරි හොයා ගන්න දඟලන කොල්ලෝ ගොඩක් මේකේ ඉන්නවා. මොනා උනත් තමුන්ගෙම කියලා කීයක් හරි හොයා ගන්ට දරණ ඒ උත්සාහයට ගරු කෙරුවත් ඒ මඟින් තමුන්ට වැය කරන කාලෙට සාපේක්ෂව වටිනා ඵලදායී මුදලක් ලබා ගන්න බැහැ නේද? එහෙනම් එහෙම ඵලදායීතාවයක් ලබා ගන්ට නම් freelancer, වගේ සයිට් එකක බැහැලා වැඩ කරන්න ඕනේ.

දැන් (Fiverr)  විතරක් කරලා අමාරැයි තරගය වැඩි පීවර්(Fiverr)  කරන ගමන් අනිත් ඊමින්(Emoney)  ක්රමත් අත්හදා බලනව මොකද ඊමිනි කියන එක එක සයිට් එකක් මත විතරක් යැපුනොත් සයිට් එක ඩුව්න් වුනොත් කෙලවෙනවනේ මට දැන ්පුලුවන් ඊබේ එකේ ඕන දෙයක් විකුනන්න ටෙස්ට් කරන්න අයිටම් 100 වගේ වුකුනුව සෝසල් සර්විසුත් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ ඒත් (Emoney)  ෆිල්ඩ් ඒකට විතරක් නෙමෙ හැම ෆිල්ඩ් ඒකටම වැදගත් ඩිසයින් පැත්තට සෙට් උනානම් කවදාවත් වැටෙව ඒකක් නැ ඩිසයින් ෆිල්ඩ් ඒක ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න හොදම විදියක් මම දන්න ලංකාෙව් අයත් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් වලින් සල්ලි හොයනවා

 තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් නැත්නම් ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. නමුත් ආර්ථික ගැටලු තිබෙන පවුල් වල අය ඉන්නවනම් ඔය පාඨමාලා හදාරන්න දහස් ගණනින් මුදල් වැය කරන්ටත් නැත්නම් අර ඇඩ් ක්ලික් කර කරා තඹ දොයිතුවක් හොයාගෙන දුක සේ ඉන්න වෙන්නේ.එහෙමත් නැත්නම් තමුන්ගේ රස්සාවත් එක්ක, අධික කාර්‍යය බහුලතාව එක්ක ඔහොම දෙයක් ඉගෙන ගන්න පන්තියකට යන්න කාලය නැති නමුත් ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත්. පැය ගණන් සොච්චමකට වැඩ කරලා වෙන ආයතන පොහොසත් කලා ඇති. අදම ඒ වැඩේට තිත තියන්නයි මේ අව්‍යයාජ උත්සාහයක් මම ගනු ලබන්නේ. අදත් දෙන්න යන්නේ Adobe Illustrator CC One-on-One කියන ඉගැන්වීම් පාඨමාලාව. Adobe Illustrator ගැන කියනවනම් ගොඩක් Logos designs කරන්න පුලුවන් ඉදිරියෙන්ම සිටින මෘදුකාංගය තමයි මේක. හරියට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා තමුන්ටම පුලුවන් නම් Fiver, වගේ වෙබ් අඩවියක මදක් වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවි කරගන්ට කොච්චර හොඳද කියා ඔබට සිතේවි. එහෙනම් අද දෙන්නෙත් කලින් දුන්නා වගේම පණ දාගෙන ඇස් කණ කරගෙන කියවන්න වෙන කම්මැලි PDF eBook එකක් එහෙම නෙමෙයි. Lynda.com කියන වෙබ් අඩවිය මඟින් මුදල් ගෙවලා ලබා ගතයුතු Deke McClelland කියන පුද්ගලයා විසින් පියවරෙන් පියවර උගන්වනු ලබන Video tutorials set එකක්. Lynda ගේ වැඩ ගැන දන්නවනේ. ඉතින් සුපිරිම තමයි. මේ ටියුටෝරියල් සෙට් එක Fundamentals, Intermediate, Advanced සහ Mastery කියලා ක්‍රමාණුකූල පියවර 4 කින් සමන්විත පාඩම් මාලා 43 කින් සමන්විතයි. මුලු ප්‍රමාණය 9 GB විතර වෙනවා මෙක ගෙඩි පිටින්ම අපෙ යාලුවෙක් ලියලා තිබුනෙ ඒත් මම කාටත් වැදගත් නිසා දුන්නා.

ඉතින් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය. ටොරන්ට්ස් වලින් මේ 9 GB ප්‍රමාණයක් බාගන්න ගියොත් දවස් කීයක් යාවිද ඉතාම අඩු seeds ගණනාවක් යටතේ තියෙද්දි. ඒ නිසා අද දෙන්නේ මම විසින් Firedrive වලට Upload කරලා මේ සියලු කොටස් හතරම Direct Links ලෙස Download කර ගැනීමට අවස්ථාවක්. එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා. Dialog Time based 50 package එකවත් දාගෙන සීමිත දත්ත ප්‍රමාණ සම්ම්නග අන්තර්ජාල පහසුකම් ඇති උන් කැමති නම් Download කරගෙන ප්‍රයෝජනයක් ගනිල්ලා. මෙන්න කොටස් හතර ලින්ක් එක උඩ ක්ලික් කරලා IDM එකෙන්ම සට සට ගාලා බා ගනිල්ලා.

1.https://www.firedrive.com/file/A929111F4A58A84B

2.http://www.firedrive.com/file/ABB36AE7B680A165

3.http://www.firedrive.com/file/B7EE736951EA72F2

4.http://www.firedrive.com/file/5C14A0AE3A726D7F

තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒකෙන් සල්ලි හොයන්න තමා දැන් කියා දෙන්නෙ

වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවිකරගන්න පහත website වලින් පුලුවන්.

1.පීවර්(Fiverr)  කියලා දෙන්න ඔන නැනෙ දැන් හෙදටම දන්නවනෙ..

උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි...!!! ඇත්තම කතාව ඉන්දියන් කාරයොන්ටවත් බෑ අපේ එවුන් එක්ක කරට කර ඉන්න

Logo Design,Graphic Design,Web Design, Business card Design...තව ගොඩාක් විදි තියනවා ටිකක් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ Odex, Freelancer ඒහෙමත් ටරයි කරන්න ඒකකට සිමා වෙන්න ඒපා.

2.filtered (ටී ෂර්ට් ඩිසයින්) 

ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා filtered කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ මේ filtered කියන වෙබ් අඩවියෙන්. ඉතිං ඔයාලට තියෙන්නේ කාලයට, තාලයට ගැලපෙන ටී ෂරිට් ඩිසයින් කරලා මේ අයට දෙන එකයි. ඔයාලගේ ඩිසයින් එක සහිත ටී එක විකිණුනොත් කොමිෂන් එකක් හම්බ වෙනවා.

මෙතනින් ගිහින් Registerවෙන්න. 


3.Web Design

සයිට් හදල කීයකට හරි විකුනලා කීයක් හරි අතට ගන්නවා...

ඒක ලේසියි ඔය හැම මගුලටම වඩා...  

සිරාවට කියන්නේ...වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරල තීම් එකක් ගහල දුන්නහම 5000-10000 ක් විතර හොයා ගන්න පුලුවන් ඒක අැත්ත ඒහෙම කරන ගමන් තව ටිකක් හම්බ කරමු.

ඒත් මම දෙන්නෙ අද වෙනත් සයට් ඒකක් මෙකෙන් 5000-10000 නෙමෙ ගොඩාක් වැඩි වටිනාකමකට විකුනන්න පුලුවන්

ඇමෙරිකාව  යුරෝපීය වගෙ බිස්නස් සයිට් ඒකක් හැදුවොත් $10000ටත් ගන්න උන් ඉන්නවා

ඒ විතරක් නෙමෙ Domian names උනත් විකුනන්න පුලුවන්.

ෆිලිෆා Flippa.com

4.ඩිසයින් ක්‍රවුඩ්

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ඩිසයින් ක්‍රවුඩ් එකෙත් ටිකක් වැඩි ගානකට සෙල් කරන්න පුලුවන්.උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි.ඒත් ඉතින් $5යි කමක්නැ $0.001 ගනන් හෙයාපු අපිට $5ත් වටිනවා කියන්න පුලුවන් හැම දයක්ම ටරයි කරන්න ඊලග කැල්ල තවත් රසවත් කියන්නෙ.උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන් 40%ක් ඩිසයින් ක්‍රවුඩ් හෝ 99 ඩිසයින්ස් වගෙ සයිට් එකක් වෙනුවෙන් වැය කලා නම් මේ වෙනකොට උඹලගෙ ආදායම හිතාගන්න බැරි තරම් නේ ද??

හැබැයි ඉතින් ප්‍රොජෙක්ට්ස් ගන්න ඒක ටිකක් අමාරැයි හැබැයි වැඩෙ අල්ල ගත්තෙත් උබ ගොඩ පුතා.

ඔන්න ඔතන තමයි රජෝ උඹලා ඇනගන්න තැන! මොකද, ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් එකක අන්තිම අවම වටිනාකම වෙන්නේ 80$ යි. (තවත් විදිහකට කිව්වොත් උඹලා ෆයිවර් එකේ ඕඩ්‍රස් 20කින් හොයන ගාන.) ගොඩාක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් යන්නේ 130$-500$ දක්වා මිල පරාසයක. මම නම් ඇප්ලයි කරන්නේ අවම 170$ වත් ගෙවන ප්‍රොජෙක්ට්ස් වලට තමයි. ඒක උඹලගෙ කැමැත්ත. කොහොම නමුත්, මේකේ බයර්ස්ලා යට කරන ගාන සුළුපටු නෑ. 

Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්.

Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල් 10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා.


5.99 ඩිසයින්ස් 

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ෆයිවර් වලට වඩා කියක් හරි ගන්න පුලුවන්
ඩිසයින් ක්‍රවුඩ් වගෙම සයිට් ඒකක්

ෆයිවර් ඒකෙන් $5ට අරන් ලාභ තියන් විකුනනවා.අවම 170$ වත් $100ට දුන්නත් මැදැ

හැබැයි

අපිට සිද්ධ වෙනවා, උන්දැලා දෙන ඩිස්ක්‍රිප්ෂන් පොජ්ජ හොඳට කියවලා උන්දැලගේ හිතෙ තියෙන ඩිසයින් ඒක උඹේ ඩිසයින් ඒක

බවට පත්කර ගන්න ඒත් උබෙ එකක් සෙලෙක්ට් වුණේ නෑ කියන්නේ උඹ අදක්ෂයෙක් කියන එක නෙව්යි. මොකද ඔතන වින් කරන්නේ දක්ෂයා නෙමෙයි. "පාරිභෝගිකයගෙ හිතේ තියෙන දේ හොඳටම වටහා ගත්ත කෙනේඅ".......!!!

මාසෙකට (200$-500$) ප්‍රොජෙක්ට්ස් 20කට විතර තරඟ කරලා, ඒකෙන් 2ක් දින්නත් පාඩු නෑ නේද...??

http://designers.designcrowd.com/designer/81299/trhz/tshirt අපෙ කොල්ලෙක්.

Sunday, June 30, 2013

ඇති වෙන්න සොෂල් එක්ස්චෙන්ජර් වල පොයන්ට් හෙයන්න.........BOT

ක්ලික් ෆෝපැන්ස් එකට යන්න

ඇඩ්ම් පාස්ට් එකට

ලයික් ෆෝ ලයික්

    දැන් ඹබට පිටු එක බැගින් වෙන වෙනම like කිරීම අවශ්‍ය නොවේ! එය මහත් කරදරයක් බව අප දනිමු. එම නිසා මෙම විශේෂ වැඩසටහන මගින් ඔබ වෙනත් වැඩක් කරන අතරතුර වුවද කාසි හා likes/followers/views ලබාගත හැක. ඔබ කල යුත්තේ අදාල Script එක ධාවනය කර තැබීම පමණයි. පහත පියවර පිළිපැදීමෙන් මෙම Bot වැඩසටහන ක්‍රියාත්මක කරවාගත හැකිය.

1.පළමුව Firefox විවෘත කරගන්න. Firefox දැනට ස්ථාපනය කර නොමැති නම් http://www.mozilla.org/en-US/firefox/new/   වෙත ගොස් එය ස්ථාපනය කරගන්න.

2. දැන් Imacros නැමති plugin එක https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/ වෙතට ගොස් ලබාගන්න.
3. දැන් ClickForFans Autoclicker Script එක මෙම ලින්කුවෙන් බාගත කරගන්න.  http://www.mediafire.com/?32dpx5woycbvavx

Friday, March 29, 2013

Super LOGO එකක් හදාගන්න Fiverr lesson 2





කොහොමද හුග කාලෙකින් කස්ට්ය දැන් පිවර් පැත්තේ බැහැලා නේ ඇත්තේ 
ඉතින් මම අද ගෙනාව කට්ටියට ගොඩක් වැදගත් සොෆ්ට් එකක්
ඇත්තටම කිව්වොත් මේක මට හම්බවෙච්ච පට්ට සොෆ්ට් එකක් .... මේකෙන් LOGO පට්ට විදියට හදා ගන්න පුලුවන් ඉතින් මමත් ටිකක් හැදුව කොහොමද බලන්නකෝමෙතනින් Download කර ගන්න

මෙන්න SERIOL KEY එක mHaF 77Bt 543h fg4Q

හදිස්සියේ පෝසට් එක දැම්මේ හොද බොට් ටිකක් සෙට් උනා ඒටිකත් දෙන්නම් හොදේ 

Orginal එක
mHaF 77Bt 543h fg4Q

මෙන්න අලුත්ම Version එක 3.2.0

http://adf.ly/LqTxB

අලුත් වැඩක් ඊ ලග පෝසට් එකෙන් කියලා දෙනවා කස්ටිය මේ Social bookmarking සයිට් වල රෙජිස්ටර් වෙලා ඉන්නකෝ fiverr freelancer odesk microworks jobboy rapaidworks මේ හැම දේකින්ම සල්ලි හොයන්න ඉන්න අයට වැදගත් වේවි.




අදට කැපුනා ජය වේවා...........................

Saturday, March 23, 2013

What Is Payoneer MasterDebit Card Free Fiverr Revenue Card ෆිවර් එකේ සල්ලි ගන්න නොමිලේ ඩෙබිට් කාඩ් එකක්


ඉතින් කොහොමද යාලුවනේ හහ්ම්ම්..... පට්ට කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනාට සමා වෙන්න මාත් දැන් ආයේ උසස් පෙල කරනවා එත් ඉතින් පිවරේ එන ඔඩර් එකක් දෙකක් කරලා පාඩුවේ ඉන්නවා කරන්න ගිය ජොබ් එකත් අතහැරියා මට ඊට වැඩිය ගානක් පිවරෙන් හොයන්න පුලුවනි ගේමක් නැතිවම වගේම කාටවත් යටත් වෙන්නේ නැතිව වැඩි කථා මක්කටෙයි කෙලින්ම බහිමු වැඩේට ඔයාලට කියන්න බැරි උනානේ මටත් ආවනේ  එකක් අප්පට සරි පට්ටම හැපි මෙච්චර කාලයක් Hatton National BANK නේ පිහිටට හිට්යේ ඒකේ රිස්ක් එකක් තියෙනවා ඒ වගේම නිති විරෝධී එත් ඉතින් මක්ක කරන්නෙයි මට වගේම ඔයාලටත් පහල දක්වලා තියෙන රටවල් වලින් පේපැල් ගිනුමක් ඇති කියලා ව්ශ්වාස කරනවා
Malaysia
Indonesia
Philippine
මටත් තියෙන්නේ මැලේසියන් එකක් හරි සල්ලි නම් එනවා තමයි. ඒත් අපි බැලුවේ අපේ ලේසිය පහසුව විතරයිනේ. මේ ගැන ගොඩක් දෙනෙක් නොදකින පැත්තක් තියෙනවා. අපි හිතමුකෝ බැරි වෙලාවත් ගිණුම ලිම්ට් උනොත් හරි බැංකුවෙන් අපිට කතාකරලා මේ මුදල් දැමීම ගැන ඇහුවා කියලා, එතකොට කියන්න පුලුවන්ද අර හැමදේටම කියනවා වගේ, "අම්මෝ මම නම් දන්නේ නෑ" කියලා?  ඒත් ඉතින් පොලිසියේ මාමලත් එක්ක ඒව බැරිවෙයි මේ රටෙන් හැමදේම පිටරටින් ගේනවා සල්ලි දිලා අපි සුද්දගෙන් ගානක් ගේන එක තමයි නරක ඒත් එකේ හොද පැත්තක් තියෙනවා මොකද මේකෙන් ලෝකල් ඇඩ් ක්ලික් වගේ රොබරි ව්‍යාපාර වලින් ලංකාවේ ම්නිස්සුන්ගේ සල්ලි ඇදි යන එක නවතිනවා මේ ලගදි මම අදුරන අයියා කෙනෙක්ට පස්ට බලුවැඩක් උනා මිනිහා කැම්පස් පොරක් මු ඉස්සර ඉදන් ඊ මනි කරනවා මට මතකයි මු මට bux.to එකේ රෙප් ලින්ක් එකක් දුන්නා ඒත දැන් මු ඔව්වා අතඇරලා Odesk freelancer වගේ ඒවගේ බරටම වැඩ ඒකා ජාවා එහෙම දන්න නිසා මාසෙකට $1000 විතර හොයනවා කොහොම හරි රටේ වගකියයුත් ආයතනයකින් ඇව්ත් මුගෙන් පුරශ්න කරලා මුව චා කරලා හැබැයි මු ඉංගිලිෂ් වලින් ටොක් කරලා මු පොරක් කියලා පෙන්වන්න ඒත් මුට අන්තිමට බර ගානක් නැති උනා ඒ සල්ලි පේපැල් එකට දුන්නද කොහෙද ඒයා තමයි මටත් කිව්වේ Payoneer Card එක ගැන

Thursday, February 14, 2013

ෆිවර් පාඩම 01


                        


       ඉතින් කොහොමද යාලුවනේ කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනාට සමා වෙන්න ඒ කාලේ ජොබ් කලා එත් වැඩක් නෑ මාත් දැන් ආයේ උසස් පෙල කරනවා අයිට් වලින් කැම්පස් යන්න බැරි උනොත් තියෙන කොම්පියුටර දැනුමෙන් කියක් හරි හොයත හැකි කරන්න ගිය ජොබ් එකත් අතහැරියා මට ඊට වැඩිය ගානක් පිවරෙන් හොයන්න පුලුවනි ගේමක් නැතිවම වගේම කාටවත් යටත් වෙන්නේ නැතිව වැඩි කථා මක්කටෙයි කෙලින්ම බහිමු වැඩේට මම ජොබ් කරපු කාලේ පිවර්ට බලු සැලකිලි ගිග් දැම්මේ නැ ලොග් උනේ නැ පාඩුවේ හිට්යා පෝන් එකෙන් මෙල් එකට ගිග් ඇව්ත් බැලුවද එහෙම ආවොත් පුලුවන් එකක් කරලා පාඩුවේ හිට්යා කාලේ ගෙවුනා අවුරැද්ද ඉවර වෙද්දි වැඩ ඉවරයක් නැහැ පිවරේ පැත්ත බැලුවේ නැහ නෙගෙට්ව් වැටිලා බැජ් අයින් වෙලා ඔක්කෝම අතහරලා ලැප පෝමැට් කරලා වැඩට බැස්සා හැදුවා එකවුන්ට් දෙකක් දෙකම ඇමරිකන් තමයි හැබැයි වෙනස් අයිපි වලින් ලොග් වෙන්නේ එකකට ලොග් වෙද්දි තව එකක් ලොග් වෙන්නේ නෑ හැබැයි හැමදාම මම එක ගිනුමකට හරි ලොග් වෙනවා ඒවා ගෙන් ගොඩාක් දැනුමක් ආවා හැබැයි මේවාට ගොඩාක් උදව් කලේ අයිප්ල්ස් වගේ බ්ලෝග් ලියන යාලුවෝ මම කවදාවත් ඊ මනි ක්ලාස් ගිහින් නෑ යන්නෙත් නෑ හැබැයි පුලුවන් දවසක කාටත් පිනට උගන්නවා මොකද ඡන්දේ ඉල්ලන්න නෙමේ මේක අපේ රට නිසා

                   මම ලබා ගත්ත දැන්ම ඔයාලා කාටත් ලිපි මාලාවක් හරහා ලබා දෙන්නයි මම හදන්නේ හරි  ඔයාලා කවුරැත් ඉතින් පිවර් ගැන දන්නවනේ ඇත්තටම අන්තර්ජාලයේ මුදල් සෙවීම සදහා විවිධ ක්‍රම පවතිනවා..කව්රැ හරි අන්තර්ජාල මුදල් අසත්‍යක් කියලා හිතනවා නම් එක වැරදියි..මම පෙන්නනම් මම හම්බ කරපුවා ...මේ දවස් වල නම් මේ පිලිබද කව්රැත් වයස් බේදයකින් තොරව උනන්දු වෙනවා..ගොඩක් අයට වෙන්නේ නිසි දැනුමක් මේ පිලිබද නැති නිසා විවිද ප්‍රෝඩාවන් වලට හසු විම තමා

                   වැඩි කතා නැතිව මුලින්ම කියල දෙන්න යන්නේ මුදල් අසීමිතව හොයන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන http://fiverr.com මේක ගැන දැනටමත් අවබෝධයක් නැත්නම් ගිහින් රවුමක් දාලා බලන්න..මොකුත් තේරැනේ නැත්නම් ආයෙත් පාරක් ගිහින් බලන්න ඒත් නැත්නම් ඉතින් iplusblog.com බලන්නකෝ දැන් ගිහින් ගිහින් රවුමක් දාලා බලන්න.. මම හිතනවා ඒ පාර නම් යන්නේ රවුමක් දාන්න නෙමේ ගිග් එකක් දාන්න කියලා මම හරි නේද?.....................
          ආ... කියන්න බැරි උනා iplus කියපු විදියට දැන් ෆිවර් හි ගිනුමක් හදන්න බෑ මොකද ඒ කාලේ වගේ නෙමේ මේ කාලේ ගිනුමක් මම නම් කියන්නේ මේකට Hotspotshifed වලින් සෑදීමේදී අවුලක් නෑ බොහෝ දෙනා කතා කරන දෙයක් තමයි අපි යොදාගන්නා රට ෆිවර් ගිනුමේ අනාගතයට බලපානවද කියලා!ෆිවර් එකේ තියන සිස්ටම් එකෙන් අපේ අයි.පී ඇඩ්රස් එක අනුව අපේ රට තීරණය කරනවා ඒ නිසා කෙලින්ම ගිහින් රිජිස්ටර් උනොත් වෙන්නේ තමන්ගේ අයි.පී ඇඩ්රස් එකට අදාල රට ඒ ගිනුමට සම්බන්ද වීමයි..ගොඩක් අය කියනවා අපිඨ ඕර්ඩර් අඩුයි කියලා ඒක අැත්තක් තිෙයනවා නැත්තක් තිෙයනවා ෙමාකද සමහර ලංකාෙව් ඒකවුන්ට් වලට ඔඩර තිෙය් සමහර අයට නැහැ ඒ නිසා ෙකාකටත් යුරෝපීය රටක් තමන්ගේ ගිනුමට සම්බන්ද කර ගැනීම නුවණට හුරැයි කියලා..ඒ අතරින් යූ එස් ඒ එකවුන්ට් මුල් තැනක් ගන්නවා මට නම් තියෙන ඔක්කොම යූ එස් ඒ එකවුන්ට් තමා මම කිව්වෙන් දැන් අයිපි හයිඩ් කරන් යන්න බැහැ අමාරැයි කියලා ෙමාකද දැන් පිවර් ෙවනස් උන් දැන් ටිව් වල පවා අැඩ්ස් දාලා පරෙමොට් කරනවා ඒක නිසා අප්ඩෙට් ගොඩාක් කලා ඒක ඒක මැසෙජ් දාල තිබුනා මතකයිනේ හරි මම  අයි පි ඒක Change කරන විදි ට්කක් කියන්නම්.........
තමන් කැමති නම් වෙනත් රටක විදියට පෙනී සිටින්න ඒ සදහා අයි පී චෙන්ජර් සොෆ්ට්වෙයා එකක් හරි ප්‍රොක්සියක් හරි බාවිතා කරන්න පුලුවන්..එකවුන්ට් එකක් හදන පලමු වතාවට පමණයි මේක අවශ්‍ය වන්නේ

උදාහරනයක් විදියට මේ සයිට්  භාවිතා කොට වෙනත් රටක ආකාරයට ගිනුමක් හදා ගන්න පුලුවන්
www.nuip.net
www.hidemyass.com


මේවාගෙන් කරන්න පුලුවන් ඒත් දැන් වැඩද දන්නේ නැහැ හරි කමක් නැහැ ඔව්ව නැතත් මම දන්න දෙයක් කියලා දෙන්නම් මාත් ඉතින් කොහේහරි බ්ලෝග් එකක හරි පොර්ම් එකක් හරි තිබ්බ දෙයක් තමයි හොදේ මම ඊ මනි ක්ලාස් ගිහින් නැහැනේ වැඩේ හරි ගියේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න මම වෙන විදියක් හරි කියලා දෙන්නම් ඒවා ට්කක් අමාරැයි එකයි කිව්වේ නැත්තේ පිවරේට එනවා නම් කරන්න ඔන තරම් වැඩ තියෙනවා ඒත් සමහර යාලුවෝ කියනවා අපිට කිසිම හැකියාවක් නැහැලු හරි කමක් නැහැ එහෙම අයට මම කියන්නේ කෝකටත් පේක් පේසුබුක් ගිනුම් ටිකක් හදාගන්න සුද්දෙක් විදියට හදාගන්න 25ක් වත් තිබුන නම් හොදයි දැන් ඉතින් ඒකට බය වෙන්න කාරි නැහැ  පේක් පේසුබුක් ගිනුම් ටිකක් හදාගන්න පුලුවන් ඒත් ඉතින් ඊ මෙල් හදන එකනේ අවුල මෙන්න ඔකට උත්තරේ විනාඩ්යකට ඊ මෙල් 3-4ක් උනත් මේකෙන් හදා ගන්න පුලුවන් 


https://www.guerrillamail.com/inbox




ඒ වගේම මේ කඩ්ඩෙන් දාල තියෙන ටිකත් කියවන්න පාඩම් කරන්න තියෙනවා මම යනවා එහෙනම් 



    ..................................... TRICKs ......................


Free Submission to 20 Popular Search Engines
Free URL submission to 20 popular search engines. Submit as many URLs as you want for free, whenever you want! Take advantage of our free tools today!
Free Rank Check | DIY Meta Tags | Easy Submit | Premium Submit
www.ineedhits.com

Free URL Submission
Add your site URL to major search engines for free in 2 minutes!
www.submitexpress.com

Free Links and Listings
One Way Text Links for Free. Build links quickly and easily.
www.coolwebsitelistings.com


Submit Website
Submit Your Website to 700,000 Search Engines. 100% Automated!. Offers free trial service.
My-Easy-Submitter.com

Submit Website
Free URL submit to 700,000+ search engines. Premium service for $39,90
www.softwaresubmit.net

1on40: Free Submission
Top Ranking on 40 Top Search Engine Limited Time Free Submision Service
www.1on40.com

Free Website Submission
Website Promotion Tips Secrets Professional Submission Service
www.dreamsubmit.net

1 2 3 Add Masters Web Promotion Tool
Offers free web promotion services to list web sites to search engines.
www.123-add-masters.com

Add Me
Free submission of pages to search engines and directories, including Altavista, HotBot, Lycos, Webcrawler, Google and Infoseek.
www.addme.com

FreeSubmit
Free URL web submission to Altavista, HotBot, Lycos, Webcrawler, Google, Infoseek, WhatUSeek and Excite.
free.websubmit.net

Internet Promotion Services
Free registration of URLs with search engines and directories. Offers free trial service.
free.netpromote.com

Launch (United Kingdom)
Free submission of URLs to search engine promotion and directory listings, including the United Kingdom, Australia and Canada.
www.nnh.co.uk

Link Popularity
Provides free service generates a custom Link Popularity Report, detailing which sites links to your URL.
www.linkpopularity.com

One Business Place
Central Florida small business resource community offering products and marketing assistance, free listings, expert advice, technical support and directory services.
orlando.onebusinessplace.com

Promotion HQ.com
Offers free submission of URLs to search enigines. Provides gold and platinum submission packages.
www.promotionhq.com

RedeSubmit
Free URL submission to search engines, including Altavista, HotBot, Lycos, Webcrawler, Infoseek, WhatUSeek, Excite, AOL Search and Yahoo.
www.redesubmit.com

Registration Wizard
Offers free web promotion tools, information and tips for submitting web site URLs to search engines.
www.registrationwizard.com

SelfPromotion.com
Provides free URL registration services. Offers tips on getting listed.
selfpromotion.com

SmallBizFFA
Advertising network that offers free advertising and a web site to help drive traffic.
www.smallbizffa.net

Sofitware.com
Free URL submission to search engines, including AltaVista, Infoseek, HotBot, Lycos, Excite, AOL and What-U-Seek.
www.sofitware.com

Submit Away!
Free Web site promotion resource offering promotion options for businesses, organizations or personal websites.
www.submit-away.com

Submit Corner
Provider of free search-engine submission and META tag generator. Includes free guides and tools to optimizing web sites for search-engine positioning.
www.submitcorner.com

Submit It
Provider of free manual submission services to search engines. Offers services to promote website and meta tag optimization.
www.submitit.co.uk

Submit Plus (Canada)
Provider of free web-site registration with search engines. Offers site promotion resources, including free community and forum. Based in Victoria, British Columbia.
submitplus.bc.ca

Submit UK
Free URL submission service to UK search engines.
www.submituk.clara.co.uk

Submit-To.com
Provider of search engine submission services. Also, provides affiliate programs, web hosting and marketing tips.
www.submit-to.com

World Submitter
Provider of free URL submission services. Owned and operated by NOAN.
www.worldsubmitter.com


Improve Website Search Engine Placement by Submitting it in Top Ranking Directories
Here's a list of the top free ranking, human-edited SEO friendly general directories, where you can submit your website. These directories are ordered by their Home Google PageRank and listed with links to the "Add/Suggest a Site" pages



කාටත් සුබ දවසක් ෆිවර් වලින් ගොඩ යන හැටි ඊ ලග පෝස්ට් එකෙන් කථා කරමු