Sunday, June 30, 2013

ඇති වෙන්න සොෂල් එක්ස්චෙන්ජර් වල පොයන්ට් හෙයන්න.........BOT

ක්ලික් ෆෝපැන්ස් එකට යන්න

ඇඩ්ම් පාස්ට් එකට

ලයික් ෆෝ ලයික්

    දැන් ඹබට පිටු එක බැගින් වෙන වෙනම like කිරීම අවශ්‍ය නොවේ! එය මහත් කරදරයක් බව අප දනිමු. එම නිසා මෙම විශේෂ වැඩසටහන මගින් ඔබ වෙනත් වැඩක් කරන අතරතුර වුවද කාසි හා likes/followers/views ලබාගත හැක. ඔබ කල යුත්තේ අදාල Script එක ධාවනය කර තැබීම පමණයි. පහත පියවර පිළිපැදීමෙන් මෙම Bot වැඩසටහන ක්‍රියාත්මක කරවාගත හැකිය.

1.පළමුව Firefox විවෘත කරගන්න. Firefox දැනට ස්ථාපනය කර නොමැති නම් http://www.mozilla.org/en-US/firefox/new/   වෙත ගොස් එය ස්ථාපනය කරගන්න.

2. දැන් Imacros නැමති plugin එක https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/ වෙතට ගොස් ලබාගන්න.
3. දැන් ClickForFans Autoclicker Script එක මෙම ලින්කුවෙන් බාගත කරගන්න.  http://www.mediafire.com/?32dpx5woycbvavx

4. ClickForFans Auto Clicker Script එක බාගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ Documents-->iMacros-->Macros-->Demo-Firefox වෙත ගොස් ඔබ විසින් අවසානයට බාගත කරගන්නා ලද ClickforfansAutoLiker.js  file එක paste කරන්න. දැන් එම ගොණුව තුල අපගේ script file එක පහත පරිදි පවතිනු ඇත.

5. දැන් Firefox වසා නැවත විවෘත කරන්න. එවිට අදාල Script file එක iMacros සමඟ සම්බන්ධ වනු ඇත.
6. දැන් ClickForFans වෙබ් අඩවියට පිවිස log වෙන්න. දැනටමත් ClickForFans හි ගිණුමක් නොමැති නම් http://www.clickforfans.com/go/register.php වෙත ගොස් ලියාපදිංචි වෙන්න.

7. ඔබ දැනටමත් ඔබගේ Facebook/Youtube/Stumbleupon පිටුව ClickForFans හි ලැයිස්තුවට එක් කර ඇත්නම් මෙම පියවර නොසලකා හරින්න. නැත්නම් ClickForFans වෙත log වීමෙන් පසු “පිටුවක් එක්කරන්න වෙත ගොස් ඔබගේ පිටුව එක්කරන්න. මෙහිදී වැඩි CPC අගයක් යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි නිසා ඉක්මනින් likes අවශ්‍ය නම් වැඩි CPC අගයක් යොදන්න.

8. දැන් Firefox හි නව tab එකක් විවෘත කර ඔබගේ Facebook ගිණුමට log වෙන්න.
9. Facebook වෙත log වීමෙන් පසු එම Faceook tab එක වසා දමා ClickForFans tab එකෙහි රැඳී සිටින්න. දැන් ‍Firefox කවුළුවෙහි දකුණුපස ඉහලින් ඇති iMacros Icon එක මත ඔබන්න. එවිට iMacros tab එක අදාල පිටුවේ වම් පසින් විවෘත වනු ඇත.
10. දැන් එම iMacros tab එකෙහි පහත රූපයේ දැක්වෙන පරිදි Demo-Firefox මත double click කරන්න. ඉන්පසු ClickforfansAutoLiker.js මතද double click කරන්න.

11. දැන් ලැබෙන කවුළුවේ 1000000 ලෙස සටහන් කර OK ඔබන්න.

12. දැන් bot එක මගින් ඔබට කාසි උපයනු ලැබේ. ඒ අතරම ඔබගේ පිටුව කලින් ClickForFans වෙත එක් කල බැවින් ඔබගේ පිටුවටද Likes ලැබේ. යම් හෙයකින් මෙම bot එක ක්‍රියාත්මක වීම නැවතී එකම ස්ථානයේ රැඳී සිටීනම් කාසි උපයන්න පිටුවේ Facebook Likes තුල ඇති මුල්ම කෙටුවේ “මඟහරින්න” මත එක්වරක් ඔබා bot එක නැවත ක්‍රියා කරවන්න. ඔබට දිගටම likes ලැබෙනු ඇත.

ClickForFans එකට විතරක් නොම් ඇඩ්ම් පාස්ට් එකට

ලයික් ෆෝ ලයික් මේ හැම එකස්චෙන්ජර් එකටම මේක යුස් කරන්න තියෙන්නේ තිවංක මල්ලිගේ යාලු කමටයි මේක ගෙඩි පිට්න් ම දැම්මේ.............

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team