Monday, September 3, 2012

chrome එකට තමන්ගේම කියල Extension එකක් හදාගමුද??.

 




මෙහෙමයි යාලුවනේ වැඩේ වෙන්නෙ අපි chrome එකට
හදන Extension එක  හදන්න ඔනේ ඔනේ html file
එකක් විදිහට ඉතුරුව පස්සෙ. අපි ඉස්සල්ලම පොඩි html file
එකක් හදාගන ඉමු. එකට ඔයා notepad එක
open කරගන පහත තියන කෝඩ් එක paste කරගන්න. ඊට
පස්සේ ඔයා ඒක html file එකක් විදිහට save
කරගන්න. save කරගන්න කියල දෙන්න ඕනෙ නැනේ.
දන්නෙම නැත්නම් comment එකක් දාන්නකො හෙදේ.

ආ කියන්න බැරි උනා මේ html file එක  ඔයා save කරගන්නකොට  file name එක විදිහට
popup.html කියල file name එක දෙන්න. save as type කියන තැන all files select කරන්න හොදේ.
ඔන්න code එක 


(මතක තබාගන්න මෙම html file එකට ඔබට ඔනේම html file එකක් තොරා ගැනීමට හැකියාව ඇත.)
ඉතිරිය කියවන්න  http://nethideyakne.blogspot.com යන්න.

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team