Sunday, March 10, 2013

Auto Click මගින් cashnhits වල මුදල් උපයමු (නිදං හිටියත් සල්ලි)

මුලින්ම කියන්න ඔන මේක මගේ යාලුවෙක්ගේ ඉල්ලිම පිට දාන පෝසට් එකක් මිනිහා තමා මටත් කියලා දුන්නේ  

අද මම ඔයාලට කියල දෙන්න Auto Click මගින් cashnhits වල මුදල් උපයන ආකාරය ගැනයි .මුලින්ම ඔයා පහත Link එකෙන් ගිහිල්ලා cashnhits එකේ Register වෙන්න 

මෙතනින් යන්න



ඊට පස්සේ ඔයාගේ Email එක Confirm කරන්න .
දැන් අපිට මේ සදහා Greasemonkey Addon එක ඩොව්න්ලොඅද් කරගැනීමට පහත ලින්ක් එකට යන්න 




ඔයාලා කවුරැත් ලග mozilla.firefox තියෙනවනේ නැත්නම් දැන්ම www.mozilla.org 

 mozilla.firefox Download කරගන්න

ඔන්න ඊට පස්සේ මේ addon එක දාගන්නම වෙනවා ඒකට 

මෙතනින් free downlaod කරගන්න


ඊට පස්සේ එන Page එකේ Add To Firefox Click කරලා Install කරන්න .Browser එක restart කරන්න උනොත් Restart කරන්න


එම Addon එක හරියට Install වෙලා නම් ඔයාලට ඒක මේ ඉමගේ එකේ විදියට බලාගන්න පුළුවන් 



දැන් Auto Click ලබාගන්න Greasemonkey Addon එකට Script එකක් දාගන්න ඕන .ඒ සදහා ඔයාල පහත Link එකට යන්න

http://userscripts.org/scripts/show/157466

දැන් උඩම තියන Green පට Install Button එක Click කරන්න 




දැන් ඔයාලගේ account එකට Log වෙලා උඩ තියන Earn Money Tab එක ගාවට ගියාම එන Drop Down Menu එකෙන් PTC Ads යන එක Click කරන්න .දැන් ඔයාලට පහත විදියට Auto Add Click වෙනවා බලාගන්න පුළුවන්.




ඔන්න එහෙවම් වැඩේ හරි මේක දාලා ඔයලා ඔයාලාගේ වැඩක් කරන්න මේවා ඉතින් fiverr freelancer odesk වගේ මහ ගනන් හොයන්න නම් බැහැ නිකං ඉදලා සල්ලි හොයන වැඩනේ මම කැපුනා එහෙනම් ජය වේව.....................


No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team