Sunday, March 10, 2013

සිංහල බ්ලෝග් එකෙන් මුදල් උපයමු .Earn money Easy(Ads network)

ඉතින් කොහොමද අපේ කස්ට්ය ඔයාලා හැමොම ආසයිනේ Internet එකෙන් කියක් හරි හොයා ගන්න තියේනවා නම් නේද?... ඉතින් අපි මොකද කරන්නේ මොකක් හරි Web Site එකක් හදා ගෙන ඔය Advertising කියන ඒවා ටිකකුත් හොයාගෙන ඔය Site එකට දා ගෙන අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා කවුරු හරි ඇවිල්ලා මේ Ads උඩ Click කරනකම්. අපිට පුලුවන්නම් අපේ Web Site එක ප්‍රසිද්ධ කර ගන්න එතකොට අපේ Site එකට එන සෙනග වැඩි වෙනවා. එතකොට අපේ Ads වලට ලැබෙන Click ප්‍රමානයත් වැඩිවෙනවා. අපිට ලැබෙන ආදායමත් වැඩිවෙනවා.එත් ඉතින් සිංහල බ්ලෝග් වලට මොන ඇඩ්සෙන්ස්ද ඔය ආපු එක එක ඇඩ්නෙට්වර්ක් වලින් සිංහල අපිට බලු සැලකිලි ඔන්න ඔක නිසා තමා හොද සිංහල බ්ලෝග් ලියවේන්නේ නැත්තේ 

අපේම චානු අයියා ඔකට නියම ව්සදුමක් දුන්නා මෙකෙද එයාත් සිංහල කොල්ලෙක් නිසා අලුතෙන් හදපු අලුත් Ads network එකට join වෙලා බලන්න මමත් ඇඩ් දැම්මා මොකද චානු අයියා අපිට ව්ශ්වාස නිසා අපිට අපේ දේ කවදත් හොදයි නේ


මෙතනින් යන්න




No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team