Sunday, August 26, 2012

පොන් එකේ ඔපෙරා මිනිය සිංහල කරමු............

හායි යලුවනේ!.................
ඉතින් කොහොමද ඔයාලට මම අද ඔයාලට කියලා ෙදන්න යන්ෙන්
operamini mobile web browser එකෙන් සිංහල පේන විදියට හදන හැටි 

1.පොන් එකෙන් නෙටි ආවම සිංහල පෙන්නැති අය
http://m.operamini.com/ මෙකෙන් operamini download කරගන්න.
(අඑතෙන් ආපු ඔපෙරා 5.6 වගේ එකක නමි ගොඩක් වැඩ කැලි තියෙනවා හොදේ)

2. ඔපෙරාමිනිය ඔපන් කරන් ඇඩිරස් බාර් එකේ යට තියෙන එක කොටන්න.....

about:config





3. ඒ පේජ් එකේ යටම තියෙනවා “ Use bitmap fonts for complex scripts”කියලා ඉතින් එකේ ඉස්සරහා ඇත්තේ “No” කියලා අන්න එක yes කොරලා සේවි කරන්න දැන් වැඩෙ හරි

දැන් පොඩිඩක් සිංහල සයටි එකකට ගිහින් බලන්නකෝ

ආසයි නේද................................................................

4. එත් ඉතින් මෙකත් කියන්න එපාය මම කියලා දුන්නට මෙකේත් පොඩි පරහක් තියෙනවා එක තමයි පොන් එකේ ඩෙටා ඉක්මනනට ඉවර විම සහ ලෝඩි වෙන්න ගොඩක් වෙලා යන එක එකට හේතව තමයි අපිට මෙම සිංහල අකර පෙන්වන්නේ පිංත;රයක් ලොඩි වෙන ආකාරයට download වෙලයි එක තමයි පරහ එත් මම එකට පොඩි වැඩක් හොයා ගත්තා හැබැයි ඉතින් මෙක සපොටි sony ericsson වලට තමයි කටිටිය කොමෙන්ටි කලොත් ලගදිම පෝස්ටි එකක් දානවා ඉතිං එහෙනමි අදට මම කැපුනා ඔයාලා කාටත් සුබ දවසක්..................

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team