Friday, August 24, 2012

හා හා පුරා දාන පලවෙනි පොස්ට් එක

හින් කොහොමද ඔයාලට හැමදම කියනව බ්ලොග් එකක් හදනව කියල කොහෙද ඉතින් ඔවට වෙලාවක් එත් ඉතින් දෙයක් දන්නව නම් එක කියලා දෙන්න ඔන එහෙම තමා රිච්මන්ඩ් කොල්ලො හික් හික් මාත් ඔය කිව්වට දන්නෙ එක්කො යලුවෙක්ගෙන් අහගෙන නේත්නම් ඔය බ්ලොග් එකක් ඩොක් එකක් කියවලා ඉතින් මම මේ බ්ලොග් එක දිගටම ලියනව ඔයලත් දන්න අයට කියන්න මොනව හරි දෑනගන්න දෙයක් තියෙනව නම් Comments  .දන්න


එහෙනම් අලුත් පොස්ට් එකකින් හමුවෙමු සුබ දවසක්.....................

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team