Wednesday, February 18, 2015

ඩිසයින් කරමු සල්ලි හොයමු..

මම දැකපු දෙයක් තමයි ශත දශම ගණන් වලට ක‍ටු කාගෙන ඇඩ් ක්ලික් කරලා කීයක් හරි හොයා ගන්න දඟලන කොල්ලෝ ගොඩක් මේකේ ඉන්නවා. මොනා උනත් තමුන්ගෙම කියලා කීයක් හරි හොයා ගන්ට දරණ ඒ උත්සාහයට ගරු කෙරුවත් ඒ මඟින් තමුන්ට වැය කරන කාලෙට සාපේක්ෂව වටිනා ඵලදායී මුදලක් ලබා ගන්න බැහැ නේද? එහෙනම් එහෙම ඵලදායීතාවයක් ලබා ගන්ට නම් freelancer, වගේ සයිට් එකක බැහැලා වැඩ කරන්න ඕනේ.

දැන් (Fiverr)  විතරක් කරලා අමාරැයි තරගය වැඩි පීවර්(Fiverr)  කරන ගමන් අනිත් ඊමින්(Emoney)  ක්රමත් අත්හදා බලනව මොකද ඊමිනි කියන එක එක සයිට් එකක් මත විතරක් යැපුනොත් සයිට් එක ඩුව්න් වුනොත් කෙලවෙනවනේ මට දැන ්පුලුවන් ඊබේ එකේ ඕන දෙයක් විකුනන්න ටෙස්ට් කරන්න අයිටම් 100 වගේ වුකුනුව සෝසල් සර්විසුත් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ ඒත් (Emoney)  ෆිල්ඩ් ඒකට විතරක් නෙමෙ හැම ෆිල්ඩ් ඒකටම වැදගත් ඩිසයින් පැත්තට සෙට් උනානම් කවදාවත් වැටෙව ඒකක් නැ ඩිසයින් ෆිල්ඩ් ඒක ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න හොදම විදියක් මම දන්න ලංකාෙව් අයත් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් වලින් සල්ලි හොයනවා

 තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් නැත්නම් ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. නමුත් ආර්ථික ගැටලු තිබෙන පවුල් වල අය ඉන්නවනම් ඔය පාඨමාලා හදාරන්න දහස් ගණනින් මුදල් වැය කරන්ටත් නැත්නම් අර ඇඩ් ක්ලික් කර කරා තඹ දොයිතුවක් හොයාගෙන දුක සේ ඉන්න වෙන්නේ.එහෙමත් නැත්නම් තමුන්ගේ රස්සාවත් එක්ක, අධික කාර්‍යය බහුලතාව එක්ක ඔහොම දෙයක් ඉගෙන ගන්න පන්තියකට යන්න කාලය නැති නමුත් ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත්. පැය ගණන් සොච්චමකට වැඩ කරලා වෙන ආයතන පොහොසත් කලා ඇති. අදම ඒ වැඩේට තිත තියන්නයි මේ අව්‍යයාජ උත්සාහයක් මම ගනු ලබන්නේ. අදත් දෙන්න යන්නේ Adobe Illustrator CC One-on-One කියන ඉගැන්වීම් පාඨමාලාව. Adobe Illustrator ගැන කියනවනම් ගොඩක් Logos designs කරන්න පුලුවන් ඉදිරියෙන්ම සිටින මෘදුකාංගය තමයි මේක. හරියට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා තමුන්ටම පුලුවන් නම් Fiver, වගේ වෙබ් අඩවියක මදක් වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවි කරගන්ට කොච්චර හොඳද කියා ඔබට සිතේවි. එහෙනම් අද දෙන්නෙත් කලින් දුන්නා වගේම පණ දාගෙන ඇස් කණ කරගෙන කියවන්න වෙන කම්මැලි PDF eBook එකක් එහෙම නෙමෙයි. Lynda.com කියන වෙබ් අඩවිය මඟින් මුදල් ගෙවලා ලබා ගතයුතු Deke McClelland කියන පුද්ගලයා විසින් පියවරෙන් පියවර උගන්වනු ලබන Video tutorials set එකක්. Lynda ගේ වැඩ ගැන දන්නවනේ. ඉතින් සුපිරිම තමයි. මේ ටියුටෝරියල් සෙට් එක Fundamentals, Intermediate, Advanced සහ Mastery කියලා ක්‍රමාණුකූල පියවර 4 කින් සමන්විත පාඩම් මාලා 43 කින් සමන්විතයි. මුලු ප්‍රමාණය 9 GB විතර වෙනවා මෙක ගෙඩි පිටින්ම අපෙ යාලුවෙක් ලියලා තිබුනෙ ඒත් මම කාටත් වැදගත් නිසා දුන්නා.

ඉතින් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය. ටොරන්ට්ස් වලින් මේ 9 GB ප්‍රමාණයක් බාගන්න ගියොත් දවස් කීයක් යාවිද ඉතාම අඩු seeds ගණනාවක් යටතේ තියෙද්දි. ඒ නිසා අද දෙන්නේ මම විසින් Firedrive වලට Upload කරලා මේ සියලු කොටස් හතරම Direct Links ලෙස Download කර ගැනීමට අවස්ථාවක්. එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා. Dialog Time based 50 package එකවත් දාගෙන සීමිත දත්ත ප්‍රමාණ සම්ම්නග අන්තර්ජාල පහසුකම් ඇති උන් කැමති නම් Download කරගෙන ප්‍රයෝජනයක් ගනිල්ලා. මෙන්න කොටස් හතර ලින්ක් එක උඩ ක්ලික් කරලා IDM එකෙන්ම සට සට ගාලා බා ගනිල්ලා.

1.https://www.firedrive.com/file/A929111F4A58A84B

2.http://www.firedrive.com/file/ABB36AE7B680A165

3.http://www.firedrive.com/file/B7EE736951EA72F2

4.http://www.firedrive.com/file/5C14A0AE3A726D7F

තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒකෙන් සල්ලි හොයන්න තමා දැන් කියා දෙන්නෙ

වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවිකරගන්න පහත website වලින් පුලුවන්.

1.පීවර්(Fiverr)  කියලා දෙන්න ඔන නැනෙ දැන් හෙදටම දන්නවනෙ..

උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි...!!! ඇත්තම කතාව ඉන්දියන් කාරයොන්ටවත් බෑ අපේ එවුන් එක්ක කරට කර ඉන්න

Logo Design,Graphic Design,Web Design, Business card Design...තව ගොඩාක් විදි තියනවා ටිකක් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ Odex, Freelancer ඒහෙමත් ටරයි කරන්න ඒකකට සිමා වෙන්න ඒපා.

2.filtered (ටී ෂර්ට් ඩිසයින්) 

ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා filtered කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ මේ filtered කියන වෙබ් අඩවියෙන්. ඉතිං ඔයාලට තියෙන්නේ කාලයට, තාලයට ගැලපෙන ටී ෂරිට් ඩිසයින් කරලා මේ අයට දෙන එකයි. ඔයාලගේ ඩිසයින් එක සහිත ටී එක විකිණුනොත් කොමිෂන් එකක් හම්බ වෙනවා.

මෙතනින් ගිහින් Registerවෙන්න. 


3.Web Design

සයිට් හදල කීයකට හරි විකුනලා කීයක් හරි අතට ගන්නවා...

ඒක ලේසියි ඔය හැම මගුලටම වඩා...  

සිරාවට කියන්නේ...වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරල තීම් එකක් ගහල දුන්නහම 5000-10000 ක් විතර හොයා ගන්න පුලුවන් ඒක අැත්ත ඒහෙම කරන ගමන් තව ටිකක් හම්බ කරමු.

ඒත් මම දෙන්නෙ අද වෙනත් සයට් ඒකක් මෙකෙන් 5000-10000 නෙමෙ ගොඩාක් වැඩි වටිනාකමකට විකුනන්න පුලුවන්

ඇමෙරිකාව  යුරෝපීය වගෙ බිස්නස් සයිට් ඒකක් හැදුවොත් $10000ටත් ගන්න උන් ඉන්නවා

ඒ විතරක් නෙමෙ Domian names උනත් විකුනන්න පුලුවන්.

ෆිලිෆා Flippa.com

4.ඩිසයින් ක්‍රවුඩ්

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ඩිසයින් ක්‍රවුඩ් එකෙත් ටිකක් වැඩි ගානකට සෙල් කරන්න පුලුවන්.උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි.ඒත් ඉතින් $5යි කමක්නැ $0.001 ගනන් හෙයාපු අපිට $5ත් වටිනවා කියන්න පුලුවන් හැම දයක්ම ටරයි කරන්න ඊලග කැල්ල තවත් රසවත් කියන්නෙ.උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන් 40%ක් ඩිසයින් ක්‍රවුඩ් හෝ 99 ඩිසයින්ස් වගෙ සයිට් එකක් වෙනුවෙන් වැය කලා නම් මේ වෙනකොට උඹලගෙ ආදායම හිතාගන්න බැරි තරම් නේ ද??

හැබැයි ඉතින් ප්‍රොජෙක්ට්ස් ගන්න ඒක ටිකක් අමාරැයි හැබැයි වැඩෙ අල්ල ගත්තෙත් උබ ගොඩ පුතා.

ඔන්න ඔතන තමයි රජෝ උඹලා ඇනගන්න තැන! මොකද, ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් එකක අන්තිම අවම වටිනාකම වෙන්නේ 80$ යි. (තවත් විදිහකට කිව්වොත් උඹලා ෆයිවර් එකේ ඕඩ්‍රස් 20කින් හොයන ගාන.) ගොඩාක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් යන්නේ 130$-500$ දක්වා මිල පරාසයක. මම නම් ඇප්ලයි කරන්නේ අවම 170$ වත් ගෙවන ප්‍රොජෙක්ට්ස් වලට තමයි. ඒක උඹලගෙ කැමැත්ත. කොහොම නමුත්, මේකේ බයර්ස්ලා යට කරන ගාන සුළුපටු නෑ. 

Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්.

Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල් 10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා.


5.99 ඩිසයින්ස් 

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ෆයිවර් වලට වඩා කියක් හරි ගන්න පුලුවන්
ඩිසයින් ක්‍රවුඩ් වගෙම සයිට් ඒකක්

ෆයිවර් ඒකෙන් $5ට අරන් ලාභ තියන් විකුනනවා.අවම 170$ වත් $100ට දුන්නත් මැදැ

හැබැයි

අපිට සිද්ධ වෙනවා, උන්දැලා දෙන ඩිස්ක්‍රිප්ෂන් පොජ්ජ හොඳට කියවලා උන්දැලගේ හිතෙ තියෙන ඩිසයින් ඒක උඹේ ඩිසයින් ඒක

බවට පත්කර ගන්න ඒත් උබෙ එකක් සෙලෙක්ට් වුණේ නෑ කියන්නේ උඹ අදක්ෂයෙක් කියන එක නෙව්යි. මොකද ඔතන වින් කරන්නේ දක්ෂයා නෙමෙයි. "පාරිභෝගිකයගෙ හිතේ තියෙන දේ හොඳටම වටහා ගත්ත කෙනේඅ".......!!!

මාසෙකට (200$-500$) ප්‍රොජෙක්ට්ස් 20කට විතර තරඟ කරලා, ඒකෙන් 2ක් දින්නත් පාඩු නෑ නේද...??

http://designers.designcrowd.com/designer/81299/trhz/tshirt අපෙ කොල්ලෙක්.

Monday, February 16, 2015

Fiverr වල ටිරැපික් (Traffiv) විසිටර්ස් ගිග් එකක් කරමුද ?



මේ විදිහට විසිටර්ස්ල දෙන්න අපිට කියල සයිට් 2ක රෙජිස්ටර්(Register) වෙන්න වෙනව පහලින් තියෙනව මගෙ රිපරල් ලින්ක් එක ඒකෙන් ගිහින් රෙජිස්ටර් වුනොත් ඔයාල අර්න් කරන පොයින්ට් වලින් මට බෝනස් ගානක් එනව රිපරල් එකෙන් යන්න අකමැති නම් ඩිරෙක්ට් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න 


http://goo.gl/Auf9Vo

http://goo.gl/wLHzBV


Run කරන ආකාරය
මම අද කියලා දෙන්න යන්නෙ හිට්ලිප් (HITLEAP) වලින් ගිග් ඒකක් කරන හැටි..



අැත්තටම කිව්වොත් මමත් hitleap Run කරනවා. මම මේ සයිට් ඒකෙන් Freelancing හරහා $600 lවඩා හොයලා තියෙනවා
fiverr.... වල Traffic එක විකුණලා සල්ලි හම්බ කරන අය ලංකාවෙ ඔනතරම් ඉන්නවා
තව දෙයක් මම HITLEAP සයිට් ඒකේන් යුරෝ (Eurද) 150 විතර රැපියල් 20.000ක විතර Commis ඒකක් අරන් තියනවා..
අද මන් ලියන්නේ hitleap Run කරන ආකාරය පිලිබදවයි.
hitleap Run කරලා පුලුවන් ඕනම බ්ලොග් / වෙබ් එකකට Traffic ගන්න පුලුවන්.
මේක ඔය ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවි වල හිමිකරුවන් පවා කරන දෙයක්. ඒ වගේම.
අපිට පුලුවන් hitleap Run කරලා free Minutes අරන් ඒවාගෙන් එන Traffic එක වෙන අයට සල්ලි වලට විකුනන්න හිටන් පුලුවන්.
Traffic එක විකුණලා සල්ලි හම්බ කරන අය ලංකාවෙ ඔනතරම් ඉන්නවා කිව්වනෙ ඉතින් අපිත් Traffic එක විකුණලා සල්ලි හම්බ කරන්න හදනවානම් අපිට free Minutes 10.000 වත් තියෙන්න ඔනනෙ
 free Minutes වලින් fiver එකේ gigs දාන්නනම් මේ ක්‍රමේ හොදයි, එත් SEO වලදී site එකේ rank down වෙනවා.
තප්පරෙන් 1/10 විතර page view ගොඩක් feke කියල අහුවෙනවා.
fiverr කරනවනම් HitLeap Premium Account එකකට මාරු කරගන්න
hitleap Run කරනවා කිව්වට ඔබට එය හරියටම පැහැදිලි උනේ නැතුව ඇති මම කියන්නම් වැඩේ වෙන හැටි. මෙන්න මේ සයිට් එකට තමයි https://hitleap.com කියන්නේ. ඔය සයිට් එකේ Reg උනාට පස්සේ ඒ සයිට් එකෙන් දෙනවා Software එකක් ඒක Windows VPS එකක Install කරගන්න ඕනේ (ගෙදර තියෙන Computer එකේ ඕක Install කරන්න යන්න එපා ) Install කරාට පස්සේ අපි ඔය Software එක Open කරගන්න ඕනේ. ඔය Software එකේ තියෙනවා වෙබ් Browser වගේ එකක්. ඒ වෙබ් Browser එකෙන් සැරෙන් සැරේට Close වේවි එක එක වෙබ් සයිට් වලට යන්න ගන්නවා ස්වයංක්‍රීයව. එහෙම යනකොට අපි ඔය hitleap Software එක Run කරන කාලයට හරියන්න අපිට free Minutes ලැබෙනවා ඒ වෙබ් සයිට් එකෙන්. ඒ Minutes වලට හරි යන්න අපිට පුලුවන් අපේ වෙබ් සයිට් වලට Traffic එකක් ලබා ගන්න hitleap සයිට් එකෙන් free. ඔන්න ඕකට තමයි hitleap Run කරනවා කියලා කියන්නේ.





දැන් අපි මේ සයිට් එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගමු මේ සයිට් එකෙන් අපිට ඔනෙම වෙබ් සයිට් එකකට ට්රැපික් ඩිලිවර් කරන්න පුලුවන් අපේ මෙම්බර් සිප් එක ප්රී එකක් නම් අපි දෙන ට්රැපික් සෝර්ස් එක යන්නෙ හිට් ලැප් එක්ස්චේන්ජර් ලින්ක් එක ඒත් අපි මාසෙට ඉයුරෝ 7 දීල ප්රියම් කර ගත්තම අපිට මේකෙන් පට්ට වැඩක් ගන්න පුලුවන් අනිවාරයෙන් පීවර් කරනව නම් ප්රියම් ගන්න ඕනෙ


 will send Real 10 000 Unique Visitors From Google or any Selected Social site for $5
වගේ පට්ට ටයිටල් එකක් දාල තව රටේ නැති බොරැ සෙට් එකකුත් මේකටම අමුනනව
මේ ගිග් එක බලන්න මේක කරන්නෙ මම කියන විදිහටම තමයි

Thursday, February 12, 2015

Cash Back Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්








Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්
මේක Ebay එකේම වෙබ් අඩවියක්.
මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 4-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක
.මේ සඳහා මුලින්ම  රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා මෙතනින් යන්න. $5 ක ගිෆ්ට් ඒකක් ලැබෙනවා.

මෙතනින් රෙජිස්ටර් වෙන්න







දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.

http://goo.gl/wLHzBV


කිලික් කරලා දැන් Shop All Stores මත ක්ලික් කරන්න.
තන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන හරි තව ගොඩාක් සයිට් තියෙනවා කැමති ඒකක් තොර ගන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්.
Big Fat Payment Settings වලට ගිහින් ඔයාගෙ පෙපැල් ඒක දුන්නම කැෂ් බැක් වනවා
මෙන්න මෙ දවස් වලට තමා ලැබෙන්නෙ

Purchases Posted Between Big Fat Check Sent
Jan 1-Mar 31 May 15
Apr 1-June 30 Aug 15
July 1-Sept 30 Nov 15
Oct 1-Dec 31 Feb 15


Feb 15 කැෂ් බැක් වුන ඒකෙ ස්කිරින් ෂොට් ඒක






තවත් ඒකක්