Wednesday, February 18, 2015

ඩිසයින් කරමු සල්ලි හොයමු..

මම දැකපු දෙයක් තමයි ශත දශම ගණන් වලට ක‍ටු කාගෙන ඇඩ් ක්ලික් කරලා කීයක් හරි හොයා ගන්න දඟලන කොල්ලෝ ගොඩක් මේකේ ඉන්නවා. මොනා උනත් තමුන්ගෙම කියලා කීයක් හරි හොයා ගන්ට දරණ ඒ උත්සාහයට ගරු කෙරුවත් ඒ මඟින් තමුන්ට වැය කරන කාලෙට සාපේක්ෂව වටිනා ඵලදායී මුදලක් ලබා ගන්න බැහැ නේද? එහෙනම් එහෙම ඵලදායීතාවයක් ලබා ගන්ට නම් freelancer, වගේ සයිට් එකක බැහැලා වැඩ කරන්න ඕනේ.

දැන් (Fiverr)  විතරක් කරලා අමාරැයි තරගය වැඩි පීවර්(Fiverr)  කරන ගමන් අනිත් ඊමින්(Emoney)  ක්රමත් අත්හදා බලනව මොකද ඊමිනි කියන එක එක සයිට් එකක් මත විතරක් යැපුනොත් සයිට් එක ඩුව්න් වුනොත් කෙලවෙනවනේ මට දැන ්පුලුවන් ඊබේ එකේ ඕන දෙයක් විකුනන්න ටෙස්ට් කරන්න අයිටම් 100 වගේ වුකුනුව සෝසල් සර්විසුත් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ ඒත් (Emoney)  ෆිල්ඩ් ඒකට විතරක් නෙමෙ හැම ෆිල්ඩ් ඒකටම වැදගත් ඩිසයින් පැත්තට සෙට් උනානම් කවදාවත් වැටෙව ඒකක් නැ ඩිසයින් ෆිල්ඩ් ඒක ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න හොදම විදියක් මම දන්න ලංකාෙව් අයත් ඉන්ටෙර්නෙට් එකෙන් ඩිසයින් වලින් සල්ලි හොයනවා

 තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් නැත්නම් ඒ වැඩෙත් හරි යන්නේ නැහැ. නමුත් ආර්ථික ගැටලු තිබෙන පවුල් වල අය ඉන්නවනම් ඔය පාඨමාලා හදාරන්න දහස් ගණනින් මුදල් වැය කරන්ටත් නැත්නම් අර ඇඩ් ක්ලික් කර කරා තඹ දොයිතුවක් හොයාගෙන දුක සේ ඉන්න වෙන්නේ.එහෙමත් නැත්නම් තමුන්ගේ රස්සාවත් එක්ක, අධික කාර්‍යය බහුලතාව එක්ක ඔහොම දෙයක් ඉගෙන ගන්න පන්තියකට යන්න කාලය නැති නමුත් ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්ට උනත් මේක ප්‍රයෝජනවත්. පැය ගණන් සොච්චමකට වැඩ කරලා වෙන ආයතන පොහොසත් කලා ඇති. අදම ඒ වැඩේට තිත තියන්නයි මේ අව්‍යයාජ උත්සාහයක් මම ගනු ලබන්නේ. අදත් දෙන්න යන්නේ Adobe Illustrator CC One-on-One කියන ඉගැන්වීම් පාඨමාලාව. Adobe Illustrator ගැන කියනවනම් ගොඩක් Logos designs කරන්න පුලුවන් ඉදිරියෙන්ම සිටින මෘදුකාංගය තමයි මේක. හරියට ඉගෙනගෙන පුරුදු පුහුණු වෙලා තමුන්ටම පුලුවන් නම් Fiver, වගේ වෙබ් අඩවියක මදක් වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවි කරගන්ට කොච්චර හොඳද කියා ඔබට සිතේවි. එහෙනම් අද දෙන්නෙත් කලින් දුන්නා වගේම පණ දාගෙන ඇස් කණ කරගෙන කියවන්න වෙන කම්මැලි PDF eBook එකක් එහෙම නෙමෙයි. Lynda.com කියන වෙබ් අඩවිය මඟින් මුදල් ගෙවලා ලබා ගතයුතු Deke McClelland කියන පුද්ගලයා විසින් පියවරෙන් පියවර උගන්වනු ලබන Video tutorials set එකක්. Lynda ගේ වැඩ ගැන දන්නවනේ. ඉතින් සුපිරිම තමයි. මේ ටියුටෝරියල් සෙට් එක Fundamentals, Intermediate, Advanced සහ Mastery කියලා ක්‍රමාණුකූල පියවර 4 කින් සමන්විත පාඩම් මාලා 43 කින් සමන්විතයි. මුලු ප්‍රමාණය 9 GB විතර වෙනවා මෙක ගෙඩි පිටින්ම අපෙ යාලුවෙක් ලියලා තිබුනෙ ඒත් මම කාටත් වැදගත් නිසා දුන්නා.

ඉතින් මොකක්ද මේකේ තියෙන විශේෂත්වය. ටොරන්ට්ස් වලින් මේ 9 GB ප්‍රමාණයක් බාගන්න ගියොත් දවස් කීයක් යාවිද ඉතාම අඩු seeds ගණනාවක් යටතේ තියෙද්දි. ඒ නිසා අද දෙන්නේ මම විසින් Firedrive වලට Upload කරලා මේ සියලු කොටස් හතරම Direct Links ලෙස Download කර ගැනීමට අවස්ථාවක්. එහෙනම් තවත් බලාගෙන ඉන්න එපා. Dialog Time based 50 package එකවත් දාගෙන සීමිත දත්ත ප්‍රමාණ සම්ම්නග අන්තර්ජාල පහසුකම් ඇති උන් කැමති නම් Download කරගෙන ප්‍රයෝජනයක් ගනිල්ලා. මෙන්න කොටස් හතර ලින්ක් එක උඩ ක්ලික් කරලා IDM එකෙන්ම සට සට ගාලා බා ගනිල්ලා.

1.https://www.firedrive.com/file/A929111F4A58A84B

2.http://www.firedrive.com/file/ABB36AE7B680A165

3.http://www.firedrive.com/file/B7EE736951EA72F2

4.http://www.firedrive.com/file/5C14A0AE3A726D7F

තමුන්ගේ ග්‍රැ‍ෆික් පැත්තේ දැනුම ප්‍රමාණවත් කියලා හිතනවා නම් ඒකෙන් සල්ලි හොයන්න තමා දැන් කියා දෙන්නෙ

වටිනා කමක් ඇති මුදලකට තමුන්ගේ මහන්සිය අලෙවිකරගන්න පහත website වලින් පුලුවන්.

1.පීවර්(Fiverr)  කියලා දෙන්න ඔන නැනෙ දැන් හෙදටම දන්නවනෙ..

උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි...!!! ඇත්තම කතාව ඉන්දියන් කාරයොන්ටවත් බෑ අපේ එවුන් එක්ක කරට කර ඉන්න

Logo Design,Graphic Design,Web Design, Business card Design...තව ගොඩාක් විදි තියනවා ටිකක් මහන්සි වුනොත් කරන්න බැරි නැහැ Odex, Freelancer ඒහෙමත් ටරයි කරන්න ඒකකට සිමා වෙන්න ඒපා.

2.filtered (ටී ෂර්ට් ඩිසයින්) 

ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ දවස් වල නැගලම යන් ක්‍රමයක් තමා filtered කියනනේ. ගැහැණු, පිරිමි බේදයක් නැතිව හැමෝටම අදින්න පුලුවන් ඇදුමක් තමයි ටී ෂර්ට්. ඒ නිසාම ඉල්ලුමත් වැඩියි. කම්පැනි එකේ, පාසලේ, සමිතියේ, ගැන් එකේ සෙට් එක තමන් එකම කණ්ඩායමකට අයත් බව පෙන්වන්න එකම විදියේ ටී ෂර්ට් යොදා ගන්නවා. ඇමෙරිකාව ඇතුලු යුරෝපීය රට වල බොහෝ අය ටී ෂර්ට් මිලදී ගන්නේ මේ filtered කියන වෙබ් අඩවියෙන්. ඉතිං ඔයාලට තියෙන්නේ කාලයට, තාලයට ගැලපෙන ටී ෂරිට් ඩිසයින් කරලා මේ අයට දෙන එකයි. ඔයාලගේ ඩිසයින් එක සහිත ටී එක විකිණුනොත් කොමිෂන් එකක් හම්බ වෙනවා.

මෙතනින් ගිහින් Registerවෙන්න. 


3.Web Design

සයිට් හදල කීයකට හරි විකුනලා කීයක් හරි අතට ගන්නවා...

ඒක ලේසියි ඔය හැම මගුලටම වඩා...  

සිරාවට කියන්නේ...වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කරල තීම් එකක් ගහල දුන්නහම 5000-10000 ක් විතර හොයා ගන්න පුලුවන් ඒක අැත්ත ඒහෙම කරන ගමන් තව ටිකක් හම්බ කරමු.

ඒත් මම දෙන්නෙ අද වෙනත් සයට් ඒකක් මෙකෙන් 5000-10000 නෙමෙ ගොඩාක් වැඩි වටිනාකමකට විකුනන්න පුලුවන්

ඇමෙරිකාව  යුරෝපීය වගෙ බිස්නස් සයිට් ඒකක් හැදුවොත් $10000ටත් ගන්න උන් ඉන්නවා

ඒ විතරක් නෙමෙ Domian names උනත් විකුනන්න පුලුවන්.

ෆිලිෆා Flippa.com

4.ඩිසයින් ක්‍රවුඩ්

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ඩිසයින් ක්‍රවුඩ් එකෙත් ටිකක් වැඩි ගානකට සෙල් කරන්න පුලුවන්.උදාහරණයකට ගත්තොත් ෆයිවර් එකේ ලොගෝ ඩිසයිනින් ෆීල්ඩ් එක, එතන එහෙම්ම පිටින්ම රන් කරන්නේ අපේ කොල්ලෝ! ග්‍රැෆික් ඩිසයිනින් ෆීල්ඩ් එක පුරාම තියෙන්නේ ලංකාවේ කොඩි.ඒත් ඉතින් $5යි කමක්නැ $0.001 ගනන් හෙයාපු අපිට $5ත් වටිනවා කියන්න පුලුවන් හැම දයක්ම ටරයි කරන්න ඊලග කැල්ල තවත් රසවත් කියන්නෙ.උඹලා ඔය 5$ 10$ ප්‍රොජෙක්ට්ස් වලට වැය කරපු මහන්සියෙන් 40%ක් ඩිසයින් ක්‍රවුඩ් හෝ 99 ඩිසයින්ස් වගෙ සයිට් එකක් වෙනුවෙන් වැය කලා නම් මේ වෙනකොට උඹලගෙ ආදායම හිතාගන්න බැරි තරම් නේ ද??

හැබැයි ඉතින් ප්‍රොජෙක්ට්ස් ගන්න ඒක ටිකක් අමාරැයි හැබැයි වැඩෙ අල්ල ගත්තෙත් උබ ගොඩ පුතා.

ඔන්න ඔතන තමයි රජෝ උඹලා ඇනගන්න තැන! මොකද, ඩිසයින් ක්‍රවුඩ් එකේ ප්‍රොජෙක්ට් එකක අන්තිම අවම වටිනාකම වෙන්නේ 80$ යි. (තවත් විදිහකට කිව්වොත් උඹලා ෆයිවර් එකේ ඕඩ්‍රස් 20කින් හොයන ගාන.) ගොඩාක් වෙලාවට ප්‍රොජෙක්ට්ස් යන්නේ 130$-500$ දක්වා මිල පරාසයක. මම නම් ඇප්ලයි කරන්නේ අවම 170$ වත් ගෙවන ප්‍රොජෙක්ට්ස් වලට තමයි. ඒක උඹලගෙ කැමැත්ත. කොහොම නමුත්, මේකේ බයර්ස්ලා යට කරන ගාන සුළුපටු නෑ. 

Designcrowd කියන්නේ ග්‍රැෆික් නිර්මාණ අවශ්‍ය අයවත් ඩිසයින් කරන්න පුළුවන් අයවත් සම්භනධ කරන තැනක්. මේ සඳහා Designcrowd එක 15% ක් අය කරනවා ඔය උපයන මුදල් වලින්.

Designcrowd එකේ සාමාන්‍යයෙන් $100 - $800 වගේ පරාසයක වැඩ තියනවා ඕනෙම කෙනෙකුට තමා කැමති ඕනෑම වැඩ ප්‍රමාණයකට ඕනෙම ඩිසයින් සංඛ්‍යාවක් කල හැකියි. මේ එක වැඩක වටිනාකම රුපියල් 10000 සිට 50000 පමණ දක්වා විහිදෙනවා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ වටිනාකමට ඔයා වැඩ කලයුතු බව. නමුත් සතුටට කාරණය එච්චර අමාරු නැති වැඩ ඕනෑතරම තියනවා.


5.99 ඩිසයින්ස් 

ලොගො ඩිසයින්/ග්‍රැපික් ඩිසයිනින්ග් කරල ෆයිවර් වලට වඩා කියක් හරි ගන්න පුලුවන්
ඩිසයින් ක්‍රවුඩ් වගෙම සයිට් ඒකක්

ෆයිවර් ඒකෙන් $5ට අරන් ලාභ තියන් විකුනනවා.අවම 170$ වත් $100ට දුන්නත් මැදැ

හැබැයි

අපිට සිද්ධ වෙනවා, උන්දැලා දෙන ඩිස්ක්‍රිප්ෂන් පොජ්ජ හොඳට කියවලා උන්දැලගේ හිතෙ තියෙන ඩිසයින් ඒක උඹේ ඩිසයින් ඒක

බවට පත්කර ගන්න ඒත් උබෙ එකක් සෙලෙක්ට් වුණේ නෑ කියන්නේ උඹ අදක්ෂයෙක් කියන එක නෙව්යි. මොකද ඔතන වින් කරන්නේ දක්ෂයා නෙමෙයි. "පාරිභෝගිකයගෙ හිතේ තියෙන දේ හොඳටම වටහා ගත්ත කෙනේඅ".......!!!

මාසෙකට (200$-500$) ප්‍රොජෙක්ට්ස් 20කට විතර තරඟ කරලා, ඒකෙන් 2ක් දින්නත් පාඩු නෑ නේද...??

http://designers.designcrowd.com/designer/81299/trhz/tshirt අපෙ කොල්ලෙක්.

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team