Wednesday, January 28, 2015

Microworkers සිංහලෙන්

MICROWORKERS/ONLINIEJOBS


ගොඩාක් දෙනෙක් පොස්ට් දාලා තියෙනවා ඊ මනි ගැන කියලා දෙන්න ඔනද කියලා ..තමන් සල්ලි ගත්ත නැති තමන්ගෙ රෙෆ් ලින්ක ෆරෙමා්ට් කරගන්න අනිත් අයගේ කාලය යොදා ගන්න ඒපා කියලා කරැනාෙවන් ඉල්ලා සිටිනවා...ptc පස්සේ යන්න නැතුව freelancer  කරන්න පටන් ගන්න අද මම ඔයාලට මම මුලින්ම සල්ලි හොයන්න පටන් ගත්ත සයිට් ඒක ෙදනවා මෙක ඔනම කෙනෙකුට කරන්න පුලුවන්..https://microworkers.com/කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්. සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා.  ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.



මුලින්ම යන්න www.microworkers.com කියන වෙබ් අඩවියට.   එතකොට ඔයාලට පෙනෙයි, register for free  කියල කහ පාටින් ලින්ක් එකක් තියෙනව   එක ක්ලික් කරලා ගිහින් , අහල තියෙන ඒවා පුරවන්න. තමන්ගේ ඇත්ත තොරතුරුම දෙන්න.    හරි, දැන් අපි internet ඒකෙන් සල්ලි හම්බකරන්න ලෑස්තියිඊට කලින් ඔයාගේ Account එකට ගිහින් බලන්න හරියටම ඔයාගේ තොරතුරු දීල තියෙනවද කියල. විශේෂයෙන් ගෙදර ලිපිනය සහ Moneybooker හෝ payza ලිපිනය

Special Note..
මේක පුරවල Submit කලාම ඔයාල දීපු ඊමේල් එකට verification link එකක් ඒවි. ඒකෙන් ඔයාලගෙ ගිණුම වලංගු කරගන්න.

ඊට පස්සෙ ඔයාලගේ විස්තර සම්පූර්ණ කරන්න පිටුවක් විවෘත්ත වේවි. ඒකත් නිවැරදිවම සම්පූර්ණ කරන්න.
විශේෂයෙන්ම ලිපිනය, මොකද මේකෙන් අපි උපයන මුදල අපේ Payza account එකට හුවමාරු කරද්දි ඒකට pin අංකයක් අවශ්‍ය වෙනව. ඒක එවන්නේ අපේ ඊමේල් ලිපිනයට නෙවෙයි. ගෙදර ලිපිනයට. ඒ වගේම අපිට ඒ විස්තර පසුව වෙනස් කරන්නත් බෑ. ඒක නිසා හොඳ කල්පනාවෙන් නිවැරදිවම විස්තර ලබා දෙන්න.

ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.


ගෙදර ලිපිනය අවශ්‍ය වෙන්නේ ඔයාල හම්බ කරපු මුදල් පලවෙනි සැරේට ආපසු ගන්නකොට ($9 ක් හොයනකල් ඔයාලට මුදල් ගන්න බැහැ)  එයාල PIN නම්බරයක් එවනවා තැපෑලෙන් ඔයාලගේ ගෙදරට. ඒක කරන්නේ වැඩිපුර ආරක්ෂාවටයි. ඒ නිසා නිවැරදි නම සහ ලිපිනය දීල තියෙනවද කියල නැවත චෙක් කරලා බලන්න.


මුදල් ලබා ගන්න Account එක Moneybookers එකක් නම් හොදයි. මොකද Paypal වල අඩුම කොමිස් මුදල ගත්තට ලංකාවට support කරන්නේ නැහැනේ. Moneybookers සහ Alertpay  6.5% ක කොමිස් මුදලක් ගන්නවා.. ඔයාලට තාම Moneybookers හෝ Alertpay  ගීනුමක්‌ නැත්තම් මෙතනින්www.moneybookers.com හරි payza.com ගිහින් එකක් හදා ගන්න. මේක හදා ගද්දි ඊ මේල් ලිපිනය විදිහට ඔයාල නිතර පාවිච්චි කරන ඒ මේල් ලිපිනයක් දෙන්නදැන් බලනවා ඇති Moneybooker  එකක් තියෙද්දී PIN නම්බරයක් එවන්නේ මොකටද කියල. එවන PIN  නම්බරය හරියට ගැහුවොත් තමා ඔබේ මුදල් Moneybooker එකට යවන්නේ. හරි එහෙනම්...ඔයාලට කරන්න වෙන්නේ මොනවගේ ජොබ් (JOB)ද කියල බලමු.


                    ඔයාල සයිට් එකට ලොග්(LOGING) උනාම මේ වගේ පිටුවක් පෙන්නනව.
ඒකෙ Jobs ටැබ් එකෙන් දැනට ඔයාලට කරන්න තියන ජොබ්(JOBS) පෙන්නනව. 
Tasks I finished ටැබ් එකෙන් දැනට ඔයාල කරපු ජොබ් වල විස්තර බලාගන්න පුළුවන්
අනිත් ටැබ් ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්.ok

දැන් අපි බලමු කොහොමද ජොබ් එකක් කරනනේ කියල.
ලිස්ට් එකේ තියන Job name උඩ ක්ලික් කලාම පහල වගේ විනඩෝ එකක් විවෘත්ත වෙනව.



ඒකෙ විස්තර ටික කියවල බලන්නකෝ. මේ ජොබ් එක කලාමනම් අපිට $0.10ක් ලැබෙනව.
ඒ ගණන කරන්න තියන ජොබ් එක අනුව වෙනස් වෙනව.
What is expected from Workers? තැනින් විස්තර කරන්නේ අපිට කරන්න තියන වැඩ විස්තරයි. මේකනම් පොඩිම එකක් නිසා ලොකු විස්තරයක් නෑ.

Required proof that task was finished? මෙතනින් ඉල්ලනනේ අපි ජොබ් එක කලබවට තහව්රු කරගන්න සාක්ෂියක්. මෙතන නම් ඉල්ලනනේ අපේ ෆේස්බුක් යූසර් නේම් එක.
ජොබ් එක බාරගන්න කලින් අනිවාර්යෙන්ම මේ විස්තර දෙතුන පාරක් කියවල බලන්න.
කරන්න පුළුවන් කියල හිතෙනවනම්ම විතරක් බාරගන්න.
බැරි වැඩ බාරගෙන කරන්න බැරි උනොත් ගිණුම අවලංගු වෙනව.

කරන්න පුළුවන් කියල හිතෙනවනම් විතරක් I accept this job(a form will open below) ක්ලික් කරන්න.
එතකොට පහල වින්ඩොව පෙනෙයි.


 ඔයාල ජොබ් එක කලානම් ඒකෙ ඉල්ලපු සාක්ෂිය මෙතන ටයිප් කරල I confirm that I have completed this task ක්ලික් කරන්න. ඔයාල කරන ජොබ් එකක් නිවැරදිද බලල ඒකට ගෙවීම් කරන්න පැය 1 සිට දින 7ක් දක්වා කාලයක් යනව.
ගිණුමෙ මුදල $ 9.75 උනාම අපිට සල්ලි ගන්න පුළුවන්.

Microworkers සිංහලෙන් Emoney සිංහලෙන් internetmoney සිංහලෙන් fiverr සිංහලෙන් freelancer සිංහලෙන්  

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team