Wednesday, May 15, 2013

ඇඩ්ස් ක්ලික් කරලා ඇගිලි ගෙව්ලද? AUTO PTC CLICKS





ඉතින් අදත් ලිපිය දාන්නේ කම්මැලියන්ට ඒ කියන්නේ පිවර් ඔඩෙස්ක් කරන්න බැහැ කියව උන්ට  ස්කිරිප්ට් එකක් තියෙනව බොට් එකක් කිව්වොත් හරි මේකෙන් පුලුවන් කොමිපිටරේ ඔන් එකේ තියලා සල්ලි හොයන්න
මට මෙතන තිබිලා බඩු හම්බ උනේ 
මෙතන තව තව බොට් තියෙනවා ඒත් සල්ලි ගෙවන එකක් එපයි ගන්න මෙිකේ සල්ලි ගත්ත අය ඔන තරම් ඉන්නවා...
මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ
මෙකෙන් වැඩිය කාලය යන්නෙත් නැ ඩේටා යන්නෙත් නැ .. විනඩි 5-10 හොදටම ඇති ඔක්කොම ක්ලික් කරන්න මමත් බක්ස් විරෝදි තමා ඒත් ඉතින් මේකේදි අපි ඇගිලි කඩාලෙන ක්ලික් කරන්න ඔන නැනේ බොටි එක ඔක්කෝම කරලා දෙනවානේ ඒක නිසා අවුලක් නැහැ....


හරි මුලින්ම මෙ ලින්ක් http://bit.ly/ZSunto එකෙන්ගිහින් ‍රෙජිස්ටාර් වෙන්න

දැන් ඉතින් ෆයර් ෆොක්ස් ඔනි 
මෙතනින් බාන්න


හරි දැන් ගිරිස් මන්කි ඔනෙ | එක මෙතනින් බාන්න


දැන් ඉතින් ඔකත් ෆයර්ෆොක්ස් එකට දාලා ෆයර්ෆොක්ස් එක රිස්ටාර්ට් කරන්න

දැන් අයෙත් ෆයර්ෆොක් ඔපන් කරලා

මෙ ලින්ක් එකට යන්න


දැන් ඔකෙ දකුනු පැත්තෙ ඉන්ස්ටල් බටන් එක ඔබලා ඉන්ස්ටල්ල් කරගන්න

දැන් ඔයාලා කලින් රෙජිස්ටර් උන ලින්ක් එකට යන්න 

එකට ගිහින් විව් ඇඩ්ස් එකට යන්න

දැන් ඉතින් ඔයාලාගෙ ඇඩ් නිකන්ම ක්ලික් වෙයි

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team