Tuesday, December 18, 2012

ඊ මනි කරනවා නම් මෙන්න වැඩේ mini jobs


                        ලිපියක් ලියන්න වෙලාවක්නම් හොයා ගන්න එක පස්ට අමාරැයි මොකද දවසෙම වැඩනිසා එත් ඉතින් බුකිය පැත්තේ එන්නේ නැතව බැහැනේ ආවම ස්පැම් ලින්ක් හැම තැනම ට් ෂර්ට් දෙනවය පෙන් දෙනවය අරකද මේකද තව බක්ස් ලින්ක් හැම තැනම ඇඩෙනවා අප්පා අපේ වුන්ට කියලා වැඩක් නෑ ලියලත් වැඩක් නෑ ඒ ටයමි එකේ fiverr එක පැත්තේ ගිහින් කියක් හරි හොයා ගන්න පුලුවන් එත් ඉතින් මොනවා හරි ලියන්න හිතෙනවා ඇත්තම කිව්වොත් ඊ මනි දන්න ගොඩක් අය ඉන්නවා එත් උන් කියලා දෙන්නේ නෑ එක තමයි ඇත්ත මේ ලගදි මට හම්බ උනා ඇමේසන් ලංකා කඩේ පැත්තේ යන්න හදපු අක්කා කෙනෙක් (ඇමේසන් ලංකා කඩේ විතරක් නෙමෙයි ඔය ඉරිදා පත්තරවල මහ දැන්වීම් දාගේන කරන උනුයි ඔය කොහේන් හරි CD අරන් බක්ස් එහෙම කොරලා පේ අවුට් එකක් වත් ගන්න බැරි ඇයේ තමයි ඔය කෝස් කරලා හරි CD ගහලා හරි ගානක් හොයාගන්න දගලන්නේ ඇත්තටම ඔවා මහා ජරා වැඩ ඊ මනි කියන්නේ ඒකට නෙමෙයි ඒ විතරක් නෙමෙයි ඔය මුලින් අරක මෙහෙමය මේක මේහෙමය මේකෙන් මෙච්චර හොයනවයි හැබැයි අපේ MEMBER කෙනෙක් උනොත් ලක්ෂ ගනන් හොයන්න පුලුවන් කියන උන්ටත් එක්ක තමා කියන්නේ ඔය MEMBERSHIP එකේ ඇති වැඩක් නෑ උන් කියක් හරි ගන්නවා විතරි තව පාත් එකේ තියෙන පරණම කඩේ එකා කියන්නේ එයාලු ලංකාවට ඊ මනි ගෙනාවේ හික්..............ස් අනේ ඔවා ගැන කතා කරන්න ගිහින් වැඩක් නෑ එහෙම නම් ඉතින් අද පෝස්ට් එක ලියන්න වෙන්නෑ ඒක නිසා අපි වැඩේට බහිමු

මම දන්න හැටියට ඊ මනි වලින් ගොඩක් සල්ලි හොයන්නේ ඉන්දියන් පකිස්තාන් කාරයේ ලංකාවේ කොල්ලොත් නැත්තේ නෑ frrelancer එකෙන් විතරක් මාසෙකට ලක්ෂ 5ක් විතර හොයන එකෙක් ඉන්නවා නම තාරක ලසිදු කරන්නේ වෙබ් ඩිසයින් ගැරැපික් ඩිසයින් දැන් නම් ලංකාවේ නෑ එංගලන්තේ ඩිග්රි එකක් කරනවා ලංකාවේ අනික් අය ඉගෙන ගන්න කාර් පිගන් හොදනවා මේකා නෙට් එකෙන් ඔක්කොම කරගන්නවා ඒ විතරක් නෙමේ ඔය මම දන්න එකෙක් විතරයි තව ඔන තරම් ඉන්නවා හැබැයි උන් උගේ පාඩුවේ වැඩ කියලා දෙන්නෑ මාත් එහෙම එකෙක් නෙමේ ගොඩක් උන් ගෙන් ඊ මනි ගැන ඇහුවා එත් එකෙක්වත් කියා දුන්නෑ එකයි මම ඔයාල වෙනුවෙන් ලියන්නේ ඇත්තම කියනවා නම් මම ඔය එක එක කඩ කාරයෝන්ගෙන් ඉගෙන් ගත්ත එකෙක් නම් නෙමේ ............ අද ඉදන් මම කරපුවැඩ සල්ලි හොයපු හැටි ඔක්කොම පුලු පුලුවන් විදියට ලියාගෙන යනවා ඔනම ගැටලුවක් කමෙන්ට් කරන්න පුලු පුලුවන් වෙලාවක උත්තර දෙන්නම් හරි දැන් පටාන් ගමු
අන්තර්ජාලයෙන් ඉතාමත් පහසුවෙන් අසීමිත විදියට මුදල් හොයන්න පුලුවන්ද? මේකේ ඇත්ත තත්වය කුමක්ද? අන්තර්ජාල මුදල් යනු මොනවද?

මෙන්න උත්තරේ ප්‍රශ්න ගොඩරියක් තියනව. හරි, හරි මේකට මගේ පිලිතුර නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන එක. හැබැයි ඔය කඩ කාරයෝ කියන විදියට නම් බෑ මොකද නෙට් එකේ වෙස්සන්තරලා නෑ ඉන්නේ ලෝකේ පස්ටම කපටියෝ උන්ගෙන් සල්ලි ගන්නවා කියන්නේ වැලි මිරිකලා ගන්නවා වගේ තමයි ඒ වගේම ඒකේ බොහොමයක් අමාරුකම් අපැහැදිලි තැන් තියනවා. මොකද අපි සිංහල හැම දේම වගේම තියෙන්නේ ඉංගිරිසියෙන් හරි හරි කලබලවෙන්න එපා මම ඒකටත් විසදුමක් දෙන්නම් කවුරැත්ලග මධුර ඩික්ෂනරිය ඇතිනේ තව අර firefox addon එකත් ගොඩක් වැදගත් වේවි ඔය පුරශ්නෙට (මේවා ගැන දන්නැත්නම් කමෙන්ට් කරන්න මම ලින්ක් දෙන්නම්) හරි අපි මුලින්ම බලමු අන්තර්ජාල මුදල්  කියන්නේ මොනවද කියලා..

අන්තර්ජාල මුදල් යනු...
කිසියම් සේවාවක් හෝ පහසුකමක් අන්තර්ජාලය බාවිතා කරන්නන් හට සාදාරන ආකාරයෙන් ලබා දී ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල අන්තර්ජාල මුදල් ලෙස සරලව අර්ත දක්වන්න පුලුවන්.

ඇයි ඉතින් පොඩ් දේකටත් ගොඩක් ගෙවන්නේ....
ඇත්තම කථාව මේකයි ලංකාවේ අපි මෙහෙම ජිවත් උනාට පිට රටකට ගිහින් ජිවත් වෙන්න බෑ වියදම ගොඩක්  වැඩියි පිටරට ගිය අය දන්නවනේ ඒ වගේම තමයි ඔය නෙටි එකේ ජොබ් දාන සුද්දෝ ගොඩක් සල්ලි තියෙන රට වල අය උන්ට ඒ රටේ ඉන්න එකෙක්ට කියලා ඔය වැඩේ නෙටි එකේ කරන ගානින් කරගන්න බෑ අනික ලෝකේම ඉන්න සුපිරිම වැඩ්ඩෝ ඔන තරම් නෙට් එකේ ඉන්න නිසයි උන් එහෙම දාන්නෙ අපි උනත් බලන්නේ අඩු ගානකට හොදටම වැඩේ කර ගන්නනේ නේද?

මොනවද මේ ආකාරයෙන් ලබාදෙන්න පුලුවන් සේවාවන් ?

1. ඔබ Grafic නිර්මානකරුවෙක් නම් ඔබට පුලුවන් අලංකාර නිර්මානය කර ඒවා වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..ඔබ Web site නිර්මානකරුවෙක් නම් ඊ ටත් වැඩිය හොයන්න පුලුවන්.

2 ටිකක් අමාරැයි තමයි ඒත් ඔබ මෘදුකාංග නිර්මාණ හෝ සංවර්දනය කරන්නේ නම් ප්‍රයෝජනවත්  මෘදුකාංග  නිර්මානය කර වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..

3. ඔයාලා ගාව තියන විකුනන්න පුලුවන් බාන්ඩ පිලිබද web අඩවි නිර්මානය කර  ප්‍රසිද්ද කිරීමෙන් ඒවට ඇනවුම් ලබාගැනීමෙන් ඔබට අන්තර්ජාලය හරහා මුදල් උපයා ගන්න පුලුවන්..

4. කිසියම් සේවාවක දැනුවත් කිරීම් මගින් මුදල් හොයන්න පුලුවන්. උදාහරනයක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ටිකට් අලවිය වගේ දේවල්..

5. කිසියම් නිශ්පාදනයක් පිලිබද අලෙවිකරන මාද්‍යයක් ලෙස අන්තර්ජාලය  බාවිතා කරලා ඒ තුලින් මුදල් හොයන්න පුලුවන්..

6. විවිද නිශ්පාදන සම්බන්දයෙන් වෙලද දැන්වීම් පල කරලා ඒවා වෙනුවෙන් වැයවෙන ඉඩ ප්‍රමානය මුදල් අය කරගන්න පුලුවන්.

7. ලෝකයේ පවතින විවිද සමාගම් වල කටයුතු නිවසේ සිට කිරීම තුලින් ඒ සමාගම් මගින් මුදල් ලබා ගැනීම්.

8. අන්තර්ජාලයේ රැකියාවක් කිරිමෙන්

9. තමන්ගෙම කියා වෙබ් අඩවියක් නිර්මානය කර එහි දැන්ව්ම් කරනය කිරිම මගින්.........
මේවා ඇත්තටම ගොඩක් සාර්ථකයි ඉතින් මේ වගේ එක එක ක්‍රම ගොඩක් තියනවා අන්තර්ජාලය  තුලින් මුදල් හොයන්න. ඊලගට අපි බලමු අන්තර්ජාලය තුලින් මුදල් හෙවීමේදී ඇති අපහසුතා මොනවද කියලා..

මේවා කියෙව්වාම නිකං ට්න් ටින වගේද ඒක මට තේරෙනවා එත් ඊ මනි කියන්නේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමේ කියලා මම කිව්වනේ බය වෙන්න එපා


අපහසුතා මොනවද...?
1. වෙබ් අඩවි නිර්මානකරනය සදහා පුලුල් දැනුමක් හා පරිනත අත්දැකීම් තිබිය යුතුයි. වෘත්තීය මට්ටමෙන් වෙබ් අඩවි නිර්මානකරනය කරන්නන් ලෝකය පුරා විශාල ප්‍රමානයක් සිටින නිසා ඒ වගේ දෙයක් කරන එක ලේසි වෙන්නෙ නෑ..

2. කාටත් පෝරෝගැරිම්න් කරන්න බැනේ ඉතින් කට්ට කන්නම වෙනවා ..ඉතින් ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංග නිශ්පාදකයෙක් වෙන එක දවසින් දෙකින කරන්න බෑ.  ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

3. ඔයාලා ගාව විකුනන්න දේවල් තිබුන උනත් ඒවා ගන්න අවශ්‍ය තාවයක් තියන අය ඉන්න ඕනේ.. ඒ අය ඔයාලා දාන වෙලද දැන්වීම දකින්න ඕනේ වගේම ඒකට ප්‍රතිචාර දක්වලා ඔයාගේ විකුනන්න තියන දේ ගන්න එකග උනොත් පමනයි ඔයා සාර්තක් වෙන්නෙ. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

4. වෙනත් සමගමක් විසින් ක්‍රියාත්මක කරන යම් සේවාවක් හෝ වැඩසටහනක් ගැන අපි ප්‍රචාරය කරනවා නම් අපි අය කරන මුදලට වඩා අඩු මුදලට ඒක අන්තර්ජාලහ් තුල ප්‍රචාරය කරන්න අය ඕනේ තරම් ඉන්නවා.. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

5 යම් නිශ්පාදනයක් පිලිබද ජනතාව දැන්නුවත් කරන්න විවිද මාද්‍යයන් තියනවා. අන්තර්ජාලය කියන්නේ එක මාද්‍යයක් පමනයි. අනික අන්තර්ජාලය බාවිතා කරන්නේ සීමිත පිරිසක්. ඊට වඩා වැඩි පිරිසක් රූපවාහිනිය වගේ ප්‍රචාරන මාදයයන් නරබනව. ඉතින් අන්තර්ජාලය තුලින් යමක් ප්‍රචාරනයි කරනවට වඩා ලේසි ක්‍රම තියන නිසා මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

6. වෙලද දැන්වීම් ප්‍රචාරන මාද්‍යයන් උනත් තව බොහොමයක් තියන් නිසා මේකත් ටිකක් තරගකාරී වෙනවා

7 ලෝකයේ විවිද සමාගම් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ආයතනමය ක්‍රියාකාරම වෙනත් රටවල වෙසෙන අයට කිරීමට ලබා දීම මේ වෙනකොට ඇති අලුත්ම රැකියා අවස්තාවක් වෙනව. අපි මේකට කියන්නේ මානව සම්පත් දුරස්තව සැපයීම කියලා.

ඉතින් මේ ආකරයෙන්  අපිට විවිද බාදාවන් පවතිනවා අන්තර්ජාල මුදල් ලබා ගැනීම් සම්බ්න්දයෙන් ඒ වගේම මෙක ටික කාලයක් අමරුවෙන් හරි කරගන්න පුලුවන් නම් ඊලග පියවර අපිට පහසු වෙනව. උදාහරනක් විදියට ගත්තොත් එක අන්තර්ජාතික ආයතනයක කිසියම් දත්ත ඇතුලත් කිරීමේ (Data Enter Job) රැකියාවක් සාර්තකව අවසන් කලාම ඔයාලා පිලිබද ඒ ආයතනයේ විශ්වාසනීයත්වය වැඩිවෙනව. ඉතින් නව රැකියාවන් ඔබට ලබා දෙන්න ඔවුන් පසුබට වෙන්නෙ නෑ.
හරි හරි දැන් කස්ටියට හිතෙනවා ඇති ජාවා කෝස් එකක් කරන්න වෙබ් ඩිසයින් ග්රැපික් ඩිසයින් කරන්න කලබල වෙන්න එපා ඒවා කරා කියලා නරක නෑ මොකද සුදුසුකම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ වටිනාකමත් වැඩි වෙනවා එත් ඔය මොනවත්ම බැරි අයටත් වැඩ තියෙනවා ඔයාට පුලුවන් මොනවා හරි දෙයක් ඇති මොකද ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියලත් කියනවනේ කෝකටත් ග්රැපික් ඩිසයින් වෙබ් ඩිසයින් වගේ දෙයක් දැන ගත්තොත් කල්ල මරේ පොඩ්ඩක් මහන්සි වෙලා හොයන්න google දෙයියගෙන් සපෝට් එකක් අරන් වෙඩ් වගේ රෙඩි වෙලා ඉන්න මම කියලා දෙන්නම් ඔය මොනදේ දන්නේ නැති උනත් මම සල්ලි හොයන හැටි කියා දෙන්නම් හැබැයි ඉතින් පෝරෝගැරිම්න් ග්රැපික් ඩිසයින් වෙබ් ඩිසයින් තරම් නම් හොයන්න බෑ බෑ කිව්වට මහන්සි වෙලා වැඩ කරනවා නමි බැරි කමත් නෑ අපි ඊ ලග පෝස්ට් එකෙන් ඒ ගැන කථා කරමු එහෙනම්
සුභ දවසක් ඔයාලා කාටත්ම.........................................................

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team