Friday, November 16, 2012

තේරැනේ දැන් තමයි....අයියෝ සල්ලි


පසුගිය මැයි මාසය මා පල කල ලිපියට පුදුම ඉල්ලුමක් තිබුෙන් සමහර කෙමන්ටිස් තිබුෙන් අෙප් අම්මා මතක් කරලා අ‍ෙන්ද කියන්ෙන්  දැන් උන්ටම දැෙනනවා අැති මම පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙය පිරමිඩ ක්‍රමයක් බවත් මුලින් එකතුවන්නන්ගේ මඩිය තදකොට අවසානයේ එකතුවුවන් හට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන තත්වයට පත්වන බවයි. 
එම ලිපිය පල කිරීමත් සමග ලෝකල් ඇඩ් ක්ලික් සාමාජිකයන්ගෙන් විවිධ අපහාස හා තර්ජන අප වෙත එල්ලවූ අතර ඔවුන් කියා සිටියේ මෙය පිරමිඩ ක්‍රමයක් නොවන බවත් ලංකාව තුල නිත්‍යානුකුලව ක්‍රියාත්මක වන්නක් බවය. (ඔවා කියන්නො කියන්නෙ ආදරේට නෙමෙයි උන්ගේ මඩිය තරකර ගන්නයි )
නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්කල්හි මාස ගණනක් තුල මෙම ගැටලුව උඩු දුවන තත්වයට පත්ව ඇත්තේ අහිංසක මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරමිනි. ඒ අනුව මෙහි ලියාපදිංචිය සඳහා ලක්ෂ ගණන් වැය කල පුද්ගලයන්ට සත පහක්වත් නොලැබී ගිය කල ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතර පිළියන්දල පොලිසිය විසින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.පුදුමයකට කරැන නම් ඔය ලොකු ලොකු පොලිස් ලොක්කොත් මේ ලනු කන එකට උන්ට නම් කෙල උනත් මොකෝ ජරාව නේ ඔවා කොහෙන් හරි යන්න ඔනනේ එත් මේ විදියට අහිංසක මිනිසුන්ගේ සල්ලි යන එක ගැන දුකයි මිට කිලිනුත් fx pro කියලා එකක් අවා මාසයක් ගෙව්වා එවාට අහුවේලා මුල් මාසේ payment proof දැකලා තාමා සල්ලි දානවා ලෝල් මොනවා කරන්නද අප්පා මෙවා කාට කියන්නද

ඔවුන්ට විරුද්ධව ඉදිරියේ නිතිය ක්‍රියාත්මක වීමටත් සෑම පිරමිඩ ජාලයකට සිදුවුවාසේම එහි අවසානය දැකීමටත් ලෝකල් ඇඩ් ක්ලික් ව්‍යාපෘතියට වැඩිකල් නොගොස් සිදුවන්නේය.මම එදා ඉදලම කිව්වා ඔයා මේකට කට්ටිය එකත කරන්න එපා කියලා මොකද දන්නවද ඔයා කාට හරි කියලා එයාව මේකට ඇඩ් උනා කියමුකෝ වැරදිලාවත් උට සල්ලි ලැබුනේ නැත්නම් එකා මුලින්ම කෑගහන්නේ ඔයාට නිකං යාලුවෝ තරහ කරගන්නේ නැතිව පාඩුවේ ඉන්න ඔවාට අහු උන අය දුක්විදිනවා දන්න අයටත් අහුවෙන්න එපා කියලා කියන්න හොදේ............

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team