Friday, October 19, 2012

එක සයිට් එකයි එත් වැඩ ගොඩයි (චැටි කරත් සල්ලි 1)


ඉතිං කොහොමද මගේ මගේ යාඑවනේ ඇත්තටම අද අමුතුම විදියේ ලිපියක් දාන්න හිතුනා ඇත්තටම අද දාන ලිපිය ගොඩාක් වටිනා ලිපියක් වෙයි කියලා මම හිතනවා මොකද අපි ඉස්සර එක ගලෙන් මැරැවේ කුරැල්ලෙක් දෙන්නෙක් එත් අපි අද වැඩ ගොඩක් කරනවා මේකත් ඇත්තටම අපේ facebook එක වගේමයි එත් ඊට වැඩිය මේකේ තියෙන හොදකම තමා යාඑවෙක් එක්ක චැට් කරත් පොඩි ගානක් එනවා..............



මෙම අඩවියේ තිබෙන විගේෂ වාසි
1. මෙහි චැට් කිරිමෙන් මුදල් ලබාගත හැක.
2.අපගේ වෙබ් අඩවියට විසිටර්ස්ලා ලබා ගත හැකි විම.
3.Facebook වෙබ් අඩවියේ ඇති නිති රිති නොමැති විම.
4.අපගේ රෙප් ලින්ක් ෂෙයා කර අමතර ආදයමක් ලබා   ගැනිම...............


මේක අර බක්ස් සයිට් වගේ සයිට් එකක් නෙමේ සල්ලි ගෙවනවා මම ඒ ගැනත් පැහැදිලි කරන්නම් ඔයාලා කවුරැත් දන්නවා නේද facebook වෙබ් අඩවිය මොකද අද වෙද්දි අපේ වයසේ facebook එකේ නැති එකෙක් හොයනවා නම් ඉතිං ඩොටේ කොනේම එකෙක් තමා.......... ලෝකයේ ජංගම දුරකථන භාවිතය ඉතාම වේගයෙන් ජනපිය උනා ඒ වේගයෙන්ම වගේ තමා අද facebook වෙබ් අඩවියෙත් ව්‍යාප්තිය ඉතිං ඔයාලට මතකද දන්නැ මේ ලගකදි ලෝකේ වැඩිම සල්ලි කාරයෝ ගැන කථාකරා ඉතිං ඒ ලිස්ට් එකේ facebook වෙබ් අඩවියේ අයිතිකාරයත් ඉන්නවා කියලා මතකයි නේද ඉතිං එකපාරටම එකට ඒ වගේ තැනකට එන්න හේතු උනේත් facebook වෙබ් අඩවිය කියලා කියන්න දෙයක් නැනේ එකා හොයන ගාන ඔයාලට තේරෙනවනේ ඉතින් කවුරැත් කැමති මේවගේ ආදයමක් ලබන්න

ඉතින් එත් facebook වගේ වෙබ් අඩවි වැහි වැහැලා ඒක නිසා තමයි මෙම වෙබ් අඩවිවල ඇඩිමින් ගොයියලා පොඩි ගානක් අපට දිලා මේකට එන්ටර් කොරවන්න හදන්නේ උදාහරනයක් කියනවානම් අද සිම්කාඩ් නිකං දෙන්නේ සිම් එක නිකං දුන්නම එක පාවිච්චි කරනවා ඔකට අපි කියක් නම් රිලෝඩ් දානවද ඒකෙන් කියක් නම් හොයනවද මේකත් ඒවගේ තමා ඔයාට පොඩි ගානක් චෙනවා චැට් කරනවට සල්ලි ගොඩක් ඕන නම් යාඑවෝ ගොඩක් ඉන්න ඕන ඉතින් ඔයාලා යාඑවෝ ඇඩ් කරනවා ඉබේම මෙම අඩවිය පුරසිද්ද වෙනවා මෙයාලත් facebook වගේම ඇඩ් දාලා ලෝකූ ගානක් හොයනවා ඒකෙන් සොච්චමක් අපිටත් දෙනවා දැන් පැහැදිලිනේ ..................
ඇත්තටම මම නම් සල්ලි ගැන බලන් නෙමේ මේකට සෙට් ඌනේ සයිට් එකට බ්ලෝග් එකට විසිටර්ස්ලා ගන්න සහ රෙප් ලින්ක් PROMOTE කරගන්න ඒ වැඩේ නම් මරැවටම කෙරෙනවා අපි කැමති රටවල අයම විතරක් ඇඩ් කරගන්නත් පුලුවන් female male කියලා කැමත්තක් තෝර ගන්නත් පුලුවන් මෙතනින්සයිට් එකට යන්නකෝ ඉතින් තව තව කියන්න දෙයක් නැනේ facebook වගේමයි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න මේ වගේ තව සයිට් තියෙනවා නම් කියන්න එහෙම නම් මම ගියා කාටත් සුභ අනාගතයක්...................................

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team