Sunday, September 16, 2012

බක්ස්(bux) සයිට් සහ hyhip අතර වෙනස

   

           
          

ලෝකල් ඇඩික්ලික් ගැන ලිපියක් ලියමින් ඉන්නවා එකට bux සහ hyhip අඩවි ගැනත් නොකායම බැ..... bux සයිට් පවත්වා ගෙන යනහැටිත් මම ඔයාලට කියන්නම්කෝ මොකද නිකං සල්ලි දෙන්න උන් වෙස්සන්තරලයි......................................




මම කියන්න යන්නේ ඇයි මේ එක එක බක්ස් අඩවි වලින් අපි ඇඩ්ස් බලනවට සල්ලි ගෙවන්නේ කියලා. මෙන්න මේක තමා ඇත්තම සීන් එක. මේ PTC Site හෙවත් ඇඩ්ස් බලනවා අපිට සල්ලි ගෙවන අතරේ කරන තව වැඩක් තියෙනවා. ඒ තමා එයාල අපේ ඇඩ්ස් ප්‍රචාරය කරලා දෙනවා හැබැයි ඒ වෙනුවට අපෙන් යම් මුදලක් අය කරනවා. සමහර බක්ස් අඩවිවල යටින් මේවගේ දැන්විම් දාලා තියෙනවා ඔයාලා දැකලා ඇති Daily 10,000 visitor for $ 15 ආ........ දැන් මතකයි නේ කෙටියෙන් කියනවනම් මේ අඩවි වලින් කරන්නේ කව්රු හරි සල්ලි ගෙවල ප්‍රචාරය කරන දැන්වීම් තව කාට හරි සල්ලි දීල පෙන්නන එක. අන්න එක කරන අතරේ මෙයාලත් මේකෙන් ගානක් තියා ගන්නවා. හරිම හොද කට්ටියක් නේද. මෙයාලත් මේකෙන් සැහෙන්න හම්බ කරන අතරේ තව කට්ටියකට දියුණු වෙන්න මග පාදනවා.දියුනු වෙන්න කිව්වට එකටම නෙමේ තමන්ගේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම සදහාමයි මෙහෙම කරන්නේ තවත් පැත්තකින් බැලුවොත් වෙලෙද දැන්විම් ප්‍රචාරය ඕනේ කරන අයට ඉක්මන් ප්‍රචාරයක් අරන් දෙනවා. ඇත්තට කිව්වොත් මේ තුන් ගොල්ලම මේ වැඩේ නිසා තමන්ගේ කාර්යය ලේසියෙන්ම කර ගන්නවා.




ඔන්න එහෙනම් බලමු මේකෙදි කොහොමද සල්ලි ගෙවන්න ඕනි ගණන එතොකොට අතරමැදියෝ තියා ගන්න ගාන සහ අපිට ලැබෙන ගාන. ඔන්න එහෙනම් හිතමුකෝ කාට හරි දැන්වීමක් මේ කියන site එකක ද ගන්න ඕනි උන කියලා එතොකොට එයා ඒ site එක ඒ දැන්වීම එක්කෙනෙකුට පෙන්නවනවට රුපියල් 5 විතර ගෙවන්න ඕනි කියලා හිතමු ඔන්න දැන් එයා ඒ විදියට ගෙවල දැන්වීම දැන්මම . මේ ptc site එකෙන් එම දැන්වීම එක්කෙනෙකුට පෙන්නලා ඒ සදහා එයාට ඒ කියන්නේ බලපු කෙනාට රුපියලක් ගෙවනවා. එතුරු රුපියල් හතරම මුන් තියා ගෙන තමා මේ ptc site එකේ ලාබය වෙන්නේ. (රෙප්කරන අයටත් වෙන ගානක් දුන්නා කියමුකෝ මාර සුද්ද ලාභයක්නේ තියෙන්නේ ඇයි ටික කලක් බක්ස් කොරලා එපා වෙලා නවත්තලා දාන උන්ට Bux අඩවියෙන් ගෙවිම් කරන් නෑනේ ඒ ලාභෙත් උන්ට තමා මේ ගණන් මෙට වඩා ටිකක් වෙනස් මේ කියලා තියෙනේ උදාහරණයකට එක නිසා මේකෙන් කාටවත් පාඩු වෙන්නේ නැහැ.


එත් hyhip වෙබ් අඩවි වල යාන්තනය මිට වෙනස් ගොඩක් hyhip වෙබ් අඩවි කරන්නේ මුලින්ම සයිට් එකට සෙට් වෙන අයට ගෙවනවා එයාලට ref ලින්ක් ලබා දෙනවා ඉතින් ref ලින්ක් දැකපු අය මේකට join වෙනවා paymen proof දාන නිසා සැක නැතිව එනවා මේ එත් hyhip වෙබ් අඩවි ගැන මුලිකම දේ කියන්න බැරි උනා උන් නිකං මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න දෙන්නැ පොඩි ගානක් දාන්න කියනවා එත් ඒකට අර සක්විතියා වගේ මාර පොලියක් ගෙවනවා එකා වගේම උගේ මල්ල තර උනාම අන්තිමට පොල්ල තියෙනවා එහෙම පොල්ල නොතියපු සාදාරන hyhip වෙබ් අඩවියක් බිහිවෙලත් නැ බිහිවෙන්නෙත් නැ............. ඒකත් මතක තියා ගත්තනම් හොදයි...........

No comments:

Post a Comment

@www.emoneyatoz.blogspot.com-team